උඹ කියන විදියට 69 ලක්ශයක් ගිනි තියලා හරි රට පටවලා හරි දාන්න ඕනා.... ඇයි උන්ට දේශපාලනයට එන්න බැරිද... එහෙනම් රනිල් ලග ඉන්න බහුතරයක්... සජියා ලග වියත්මගේ කාළකන්නි... නාමල් ලග ඔරිජිනල් මීහරක් ටික.... දිලිත් ලග ඩබල් ගේම් සෙට් එක...
මෙතන ඉන්න උන්ගෙන් මට දිරවන්නේ නැත්‍තේ කමල්, ජයසෙකර වගේ අය ඊට අමතරව...