ඇන්ටිජන් වංචාව සහා ඒකාදිකාරය
හොර බෙහෙත් ඩේටාබේස් ඩිලිට්වීම (හරීන් එළිදරව් කළේ)
කෝරෝනා කාලේ පිටරට උන්ව බලෙන් ගිහින් දැම්ම්මේ මුගේ හොටෙල් වල. දීපු කැම ගැන ඒ දවස්වල ගියා.. ලොකු පැකේජ් දැම්මේ.
රජයේ ඇඩ් බලෙන් මූට දුන්නා..
ඔය එළිපිට දේවල් කිහිපයක්
මහින්දගේ ගැලවෙන චන්ද තාවකාලිකව ගාල් කරගන්න තමයි මූයි...