දෙරණ, ස්වර්ණවාහිනී බැලුවා කියලා මචන් උඹ මධ්‍යස්ථ පොරක් කියලද උඹ කියන්නේ?
දෙරණ, ස්වර්ණවාහිනී කවදාවත් මහින්දව විවේචනය කරලා තියනවද? උත්තරේ එහෙම කරන්න බෑ. මොකද ඒ තරමටම මාධ්‍ය නිදහස යටපත්වෙලා තියන යුගයක් මේක. අනිත් එක ඔය චැනල් දෙකත් survival උදෙසා මහින්දට යම්තාක් දුරකට හරි කඩේ යන්නේ නෑ ස්වාධීනයි...