1. doonga

    ගම්මන්පිල_ඇත්ත කියයි

    කොහොමත් ගම්මන්පිල ඉස්සර ඉඳන්ම සන්ධානෙට කඩේ ගියා හෙළඋරුමේ අනිත් අයට වඩා. හෙළ උරුමේ විපක්ෂයට එනවා කියලා කියද්දී ඇත්තටම මටත් පුදුම හිතුනා ගම්මන්පිලව ඒකට කැමති කරගත්තේ කොහොමද කියලා. ගම්මන්පිල සන්ධානෙට ආපහු ආවාට සන්ධානෙන් කැඩිච්ච ඡන්ද ආපහු ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වගේ තමා. මොකද හෙළ උරුමේ...
  2. doonga

    The Last Goodbye

    thanks mcn thanks mcn thanks mcn thanks mcn ela thanks mcn :) :)
  3. doonga

    The Last Goodbye

    38 views no comments
  4. doonga

    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද...

    මහින්ද යුද්දය වෙලාවේ සෘජුව හිටපු එක මං අගය කරනවා. පිටරට පාර්ශවයකට පාවා නුදුන්නා වෙන්න පුළුවන්. ඒත් යුද්දේ ඉවරකරපු සරත් ෆොන්සේකාව සිරගත කිරීම එක්තරා ආකාරයක පාවාදීමක් තමයි හැබැයි. හම්බන්තොට වාරයේ කොටසක්, කොළඹ පොර්ට් සිටියේ කොටසක්, ගාලුමුවදොරේ කොටසක් චිනාට දීම සම්පත් විකිණීමක් නෙවෙයිද? නමුත්...
  5. doonga

    ජනාධිපතිවරණය

    දුන්නොත් අට වසරක් රජ මහින්දට වෙන්නේ පස්කන්නයි ලක් ජනයාට සිටියානම් හොඳයි ඇත්තෙක් ශුද්ධ* ඇත්තේ සිරිසේනයි නෑනේ විකප්ලය රනිල් ගොයියාහටනම් මං මනාපය රැජින ගැන තිබුනත් මට පොඩි සැකය රතන හිමියනුත් ඉන්නා නිසා අද දෙන්නෙමි කතිරේ පැරකුම්පුර සිරිසේනට කවි කියලා නැත...
  6. doonga

    මහ ලේකම් කජ්ජ

    tfs mcn
  7. doonga

    scuvy wife

    බලපන්කො ආච්චි වයසට ගියත් ආතල් එකේ ඉන්න හැටි.
  8. doonga

    Athurugiriya Airplane crash..4tos

    tfs mcn. :(
  9. doonga

    The Last Goodbye

    A Beautiful Song from the new hobbit movie. :) Billy Boyd wrote and performed this song. B9rQKliKvfk *Official Music video of this song is available in the YouTube if anyone is interested. ..
  10. doonga

    මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

    උඹලගේ ආණ්ඩුව පිට්ටනි ගන්න දෙන්නේ නෑනේ විපක්ෂයට රැස්වීම් තියන්න:P. සංවිධාන ශක්තිය කියන්නේ රාජ්‍ය බලය,දේපල,නිලධාරින් අයුතු ලෙස යොදාගෙන ලොකු රැස්වීම් කරන එකට නෙමෙයි බන්
  11. doonga

    මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

    මචන් නැගෙනහිර පන්සල් සතු පුජාභූමි මුස්ලිම් අන්තවාදීන් විසින් ආක්‍රමණය කරපු එකට මහින්ද ප්‍රමුක ආණ්ඩුව මොනවද කලේ? විල්පත්තුව අභය භුමියේ මුස්ලිම් අය පැල්පත් නිවාස හදද්දී උඹලාගේ ආණ්ඩුව හිටියේ නිදියගෙනද? හකිම්ව අධිකරණ ඇමති කරලා නීති විද්‍යාලයට වැඩියෙන් මුස්ලිම් සිසුන් ගද්දි උඹ හිටියේ හඳේද? මචන්...
  12. doonga

    මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.

    රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය මොහොතක් මචන්. මහින්ද ඉන්නකං හොඳ පැත්තට වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි මේ දවස්වල කරන එතුමා කරන වැඩ දිහා දැක්කම.
  13. doonga

    ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

    ස්තුතියි බෙදාගත්තට මචන් පස්සේ බලන්න ඕනේ
  14. doonga

    මහින්දට කෙලවමු !!!!

    සම්පුර්ණ එකඟයි උඹේ කතාවට මචන්. අපේ රටේ ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි. මහින්දට 2/3 බලය තියෙද්දිත් ව්‍යවස්ථාවේ සාධනීය වෙනසක් කරන්න බැරිවුනා. එතුමා කරේ 2 පාරට වැඩිය ජනපතිවරණයට ඡන්දේ ඉල්ලන පුළුවන් වෙන විදිහට හදාගත්ත එකයි, ඒකාධිපති බලය වැඩි කරගත්ත එකයි, නිතිය විකෘති කරපු එකයි තමයි. රටේ ආර්ථිකය, නිතිය...
  15. doonga

    ලංගම බස් සන්ධාන රැළියේ - සාපෙළ සිසුන්ට බාධ&#35

    ඇත්තටම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍යයි. මහින්ද ඉන්නකං රටට අවශ්‍ය සාධනීය වෙනස කරන්න අමාරුයි.
  16. doonga

    බලන් අසිරිය - සිරිපා පුදබිම...

    හරිම ලස්සනයි මචන්. අපි අපේ උරුමය රැකගන්න ඕනේ. මේ ලස්සන ආනාගත පරපුරටත් දායාද කරන්න ඕනේ. බොහොම ස්තුතියි මේ පින්තුර ටික බෙදාගත්තට.
  17. doonga

    විමල් වීරවංශගේ දුව සමාධි වීරවංශ

    මචන් විමලයා චාටර් පොරක්. ඒ වුනාට උගේ දුවගේ ෆොටෝ මෙතන දාන එක හරි නෑනේ. මොඩ්ලින් කරනවානම් දැම්මට කමක් නෑ. ඒත් පෞද්ගලික ජීවිතයේ ගත්ත ෆොටෝ මෙතන දාන්න එපා මචන්.:no: පසුව ලියමි- මේ විමල් විරවංශගේ දුවත් නෙමෙයි මං හිතන්නේ. :no:
  18. doonga

    ගම්මන්පිලත් ගිලෙන නැවට පැන්නෝ

    කොහොමත් ගම්මන්පිල ඉස්සර ඉඳන්ම සන්ධානෙට කඩේ ගියා හෙළඋරුමේ අනිත් අයට වඩා. හෙළ උරුමේ විපක්ෂයට එනවා කියලා කියද්දී ඇත්තටම මටත් පුදුම හිතුනා ගම්මන්පිලව ඒකට කැමති කරගත්තේ කොහොමද කියලා. ගම්මන්පිල ආපහු ආවාට සන්ධානෙන් කැඩිච්ච ඡන්ද ආපහු ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වගේ තමා. මොකද හෙළ උරුමේ විපක්ෂයට එද්දී...

    No contents