1. N

    නිකමට හිතපල්ලකෝ.....

    මේ Social media නිසා දැන් මිනිස්සු ඉස්සරට වඩා මානසික පීඩාවන්ගෙන් ඉන්නේ දැනට අවුරුදු 20කට කලින් බැලුවොත් TV, radio වල පෙන්වන දෙයක් බලලා අහලා මිනිස්සු මානසික සහනයෙන් හිටියා දැන් නිකටම FB post එකකට Youtube වීඩියෝ එකකට දාන කමෙන්ට් වලින් යන වලි බපල්ලකෝ.
  2. N

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    එහෙම නැත්තං අපිම ත්‍රිපිටකය කියවලා තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගැනීමද සුදුසු?
  3. N

    ඩෙංගු වළක්වා ගැනීමට මදුරුවන් බෝවෙන තැන්....

    නැති කිරීම කියන එක කොච්චර දුරට ප්‍රායෝගිකද? ඊට වඩා සාර්ථක විසඳුම් නැද්ද මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලයේ
  4. N

    වැසි සහිත කලගුණයත් සමග Dialog mobile data......

    Slow වෙලාද තොපගේ?
  5. N

    අපේ නදුනට වගේ සිද්ධි තමයි මුටත් වෙන්නේ....

    https://web.facebook.com/100065605334502/videos/pcb.1331676032362562/36383275634620967 ------ Post added on 1781234537
  6. N

    උඹලට මේ භික්ෂුව ගැන මොකද හිතෙන්නේ?

    මට නම් හිතෙන්නේ නිකං වචන හරඹයක් කරනවා කිියලයි

    No contents