ඩොක්ටර් වන්නකු අද උදේ රතු මස් ගැන පෝස්ටෙකක් දාලා තිබුණා ඒක දැක්කාම තමයි ඇත්තටම මේක ලියන්න හිතුනේ. අපේ එවුන් පිළිකා පිළිකා කියලා රතු මස් කන්න එපා කියනවා. මුන් මේ යටින් නොකියා කියන්නේ හරක් මස් කන්න එපා කියලා. අර එක හරකෙක් ගිනිත් තියාගත්තා මතකනේ. කොහොමහරි ලංකාවේ මිනිස්සු 2000ට කලින් නම් හොඳටම හරක්...