ස්වං වාරණය (පාලනය)
ස්වං වාරණය කියලා කිවුවම දේෂපාලනයට සම්බන්ද දෙයක් වෙන්නැති කියලා දුවන් ආවා නේද:D:D
එක ගැන නෙමෙයි මේ කියන්නේ සමහර අයට මේක බොලඳයි කියලා හිතෙයි ඒත් තවත් සමහර අයත් තමන්ට මේ විදිහට හිතින් දමාගත්ත මේ වගේ තහංචි භාවිත කරනවත් ඇති! මං උදාහරණ විදිහට මගේ හිතේ තියාගෙන ඉන්න ස්වං වාරණ ටික...