ආදරේ කරලා බදින එකද?

ආදරේ කරලා බදින එ&#3482


  • Total voters
    25
  • Poll closed .

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආදරේ කරලා බදින එකද?

    ආදරේ කරලා බදින එකද? බැදලා ආදරය කරන එකද ? වඩා ගති යාළුවනේ (love marriage ද proposal ද කියලා ඇහුවේ වැඩිපුර ෆීල් වෙන්නෙ)
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෝකත් නැතින්වෙන සීන් එකක් තියෙන්නෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආදරේ කරලා බදින එක තමයි හොද. මොකද දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුලුවන්. අවබෝධ කරගන්න පුලුවන්. ප්‍රශ්නයකදි හැසිරෙන විදිහ කලින් දැනගන්න පුලුවන්. ලොකුම දේ සෙක්ස් ලයිෆ් එක හොදට ලැජ්ජාව නැතිව කතාබහ කරලා එක එක්කෙනාගෙ ප්‍රියමනාප දේවල් ඉල්ලගන්න පුලුවන්. සරලවම කිව්වොත් සතාව ටිකක් අදුරගන්න පුලුවනි.

    ප්‍රපෝසල් වලදි ඔය උඩ කිව්ව දේවල් අඩු හෝ වැඩියෙන් ලැබෙන්නත් පුලුවන් උනාට ගොඩක් තැන්වලදි ෆේල්. 60 - 90දශක වල ලෙවල් එකෙ ප්‍රපෝසල් වගේ නෙමෙයි බං දැන් එව්වා. ඉන්නෙ නටන්න ඔන හැම වන්නමම නටපු අම්මණ්ඩිලා හෝ නැත්නම් මානසික අවුල් එවුන්. නැත්නම් මෙලෝ රහක් නැති උන්.

    මේකෙ ඉතින් ලව් කරන උන් කියන්නෙ ලව් මැරේජ් හොදයි කියලා කෙල්ලෙක් දාගන්න බැරුව වේලිලා ප්‍රොපෝසල් වලින් ගෑණු හොයන , හොයපු උන් කියන්නෙ එව්වා හොදයි කියලා.

    ඒ මොක උනත් පිරිසිදු ආදරයක්, කරුණාවන්ත හැම දේටම සමාව දෙන, හොද ඉවසීමක් තියෙන, තමන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න පුලුවන් යශෝධරාලා අදටත් මේ ලෝකෙ ඉන්නවා. එහෙම කෙනෙක් ලැබෙන්න නම් ලොකු පෙර පිනක් සහ ආදරය වෙනුවෙන් සංසාරයේ ලොකු කැපකිරීම් කරපු කෙනෙක් වෙන්න ඕනෙ.
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෝකත් නැතින්වෙන සීන් එකක් තියෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Dennata denna hodata dana haduna gaththata passe oya kiyana feel eka adu wenawa ban. Eekata gathawenna yana time eka thamai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,646
    113
    ඔය දෙකම කරපු කෙනෙක් හිටියනං හරි උත්තරයක් ගන්න තිබ්බා :lol: