1. E Jay

    Blood Report

    බ්ලඩ් වල ඔක්සිජන් අඩු වෙනකොට රතු රැදිරාණු මට්ටම ඉහල යනවා එහෙනම් පෙනහළු වල අවුලක් වෙන්න පුළුවන් මල්ලි ගොඩක් කෙට්ටු වෙනවද කෑම කන්නෙම නැද්ද
  2. E Jay

    Blood Report

    Other guy කියලා මේම්බර්ට හරි චන්දිම කියලා මේමබර්ට පිඑම් එකක් දාන්න කිබුලා අයියාත් ටිකක් ඔය ගැන දන්නවා ඇති මචං
  3. E Jay

    Blood Report

    eco එකක් සහ කිඩ්නි ටෙස්ට් එකක් කලාද
  4. E Jay

    නොමිලේ දර

    වැඩිම හේතුව මට වත්තේ ඉඩ නෑ මට වැඩක් නැති දේ කාට හරි වැඩක් වෙනවානම් එයාට දුන්නම මොකෝ වෙන්නේ නේද
  5. E Jay

    Blood Report

    ලොකු අවුලක් නෑ වගේ පේන්නේ
  6. E Jay

    winrar

    :lol::lol: ඇයි බං උන් එහෙම කරන්නේ මටත් හරි ප්‍රස්නයක්
  7. E Jay

    නොමිලේ දර

    මම ජනාදිපතිතුමා වගේ වචන වෙනස් කරනේ නෑ මචං
  8. E Jay

    නොමිලේ දර

    මට ඉක්මනට අයින් කරගන්න ඔනේ මචං ඒකයි කියන්නේ ඔනේ කෙනෙක් කතා කරයිනේ
  9. E Jay

    නොමිලේ දර

    මට ලොරියක් තිබ්බා නමි අනිවා ගෙනත් දෙනවා :P ලොරියක් කතාකරන් එන්න කලින් කෝල් කරන්න නැත්නම් වෙන කෙනෙක් ගෙනිචොත් එහෙම ඊට කලින්
  10. E Jay

    නොමිලේ දර

    මචංලා අපේ ගෙදර පිහිබියා ගහක් කපලා දර කොට තියනවා, ලොරියක් පිරෙන්න. කැමති කෙනෙක්ට පටවන් යන්න පුළුවන් සල්ලි එපා! දර පෝරණු බේකරි කරන අයට හොදයි! තැන ඇතුල් කෝට්ටේ 076 -153 77 55
  11. E Jay

    කොටහළු

    පෑඩ් මෑන්:P :D:D
  12. E Jay

    Communication සෙල්ලම

    :yes:
  13. E Jay

    🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

    10 දෙනාවම 25ට ගෙනල්ලා ඩ්‍රෝ කරවමුද?:P:P එතකොට සම්මාන 10ක් දෙන්න ඔනේ:P:P
  14. E Jay

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං යනවා නිකන් ආවේ මේ පැත්තේ ගුඩ් නයිට් මචංලා!
  15. E Jay

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිස්සු හැදෙනවා නේ :yes:
  16. E Jay

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඩයලොග් උනත් ටිකක් සේල් බැහැලා ඉස්සරට වඩා මොබිටෙලුත් එහෙමයි:yes: එයාටෙල් හච් නැගගෙන එනවා (විශේෂයෙන් එයාටෙල්) එටිසලාට් නන්නත්තාරයි ක්ලික් එකෙන් උනත් උළුව උස්සන්න බැරි උනා හරියට ඒක නිසා පොඩි හරි සෙල් එකක් තියෙන්නේ:yes:
  17. E Jay

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එටිසලාට් මේ අවුරැද්දෙන් පස්සේ කාඩ් ගහන එක නතර කරනවා දැනට තියන ඩේටා කාඩ් ඉවර කරන්න තමයි ඔය ‘‘වන් කාඩ් ගැහුවෙත්‘‘ හච්කාරයා ගහන්නේ අමුතුගේම්:yes::yes:
  18. E Jay

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් කට්ටියට හදේ යන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය ඇතිවම ඔන්න රටවල්;)
  19. E Jay

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හච් මෙච්චර කලක් තිබ්බේ 3G ලබන සදුදා ඉදන් කොලබට 4G දෙනවලු අපේ රට තාක්ෂණය පැත්තෙන් අවුරුදු බර ගානක් පිටිපස්සෙන් තාම ඉන්නේ:baffled:

    No contents