මෙහෙට ගෙනත් දෙන්න පුලුවන්ද 100km වගේ පොඩි දුරක්

මෙහෙට ගෙනත් දෙන්න පුලුවන්ද 100km වගේ පොඩි දුරක්

මෙහෙට ගෙනත් දෙන්න පුලුවන්ද 100km වගේ පොඩි දුරක්

කොට ටික නිකන් දීල transport උත් දීපන්කො![]()
මචංලා අපේ ගෙදර පිහිබියා ගහක් කපලා දර කොට තියනවා, ලොරියක් පිරෙන්න. කැමති කෙනෙක්ට පටවන් යන්න පුළුවන් සල්ලි එපා! දර පෝරණු බේකරි කරන අයට හොදයි! තැන ඇතුල් කෝට්ටේ 076 -153 77 55

උඹලෑ පැත්තෙ ගහ කපපු ගමං අමු කොට වලට දර කියලද කියන්නෙ ?![]()
උබ සල්ලි එපා කිව්වට ආවට පස්සෙ මොනා කියයිද දන්නෑ. නැත්තම් මට එන්න පුළුවන්.![]()
මම ජනාදිපතිතුමා වගේ වචන වෙනස් කරනේ නෑ මචං
මම විහිළුවට කිව්වේ. මම උබ ගැන ටිකක් හොයලා බැලුවා. උබ කලින් කළු ගල් වගයකුත් දීලා. හොඳ හිතින් දෙන දේ අනිවා කවද හරි හොඳ ප්‍රකිඵල ලැබෙනවා. 
මම විහිළුවට කිව්වේ. මම උබ ගැන ටිකක් හොයලා බැලුවා. උබ කලින් කළු ගල් වගයකුත් දීලා. හොඳ හිතින් දෙන දේ අනිවා කවද හරි හොඳ ප්‍රකිඵල ලැබෙනවා.
![]()