මම online use කරන ඩෙබිට් කාඩ්ස්
මම online use කරන ඩෙබිට් කාඩ්ස් 2ක් තියනව
Epayments, Payoneer(FirstChoicePay)
Epayments වල card maintenance
වලට කැපෙන්නෙනෙනෙ මාසෙට $2.9 විදියට ඒකියන්නෙ අවුරුද්දට $34.8.
Payoneer එකේ කෙලින්ම $30ක් කපාගන්නව. අවුරුද්ද මුලම.
මේ ක්‍රම දෙකෙන් මම කැමති පළවෙනි එකට...