Jar Cake කාලා තියද? 😋

jayanika1997

Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    පෙරේදා ඕඩර් කරේ ඊයෙ ආවා. Islandwide deliver කරනවා.

    FFsHppVUYAIc4lL

    +94 77 678 0389 (WhatsApp)
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    පිස්සුද බන් මම නෙවෙයි යාළුවෙක් මට කිව්වේ shout out එකක් දුන්නේ මම
    Apita nane uba wage yaluwo.
    BTW good luck. If possible try to cater to the plant based community as well.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මචන් අයිසින් නැති හෝ ගොඩක් අඩු රේන්ජ් එකකුත් ඇරේන්ජ් කරපන්. මටනන් අයිසින් අප්පිරියයි. කේක් එකේ ලොඉටි එක හොදටම තියාගනින් ඒකයි වටින්නෙ. කේක් කියන්නෙ සීනි ගොඩක් නෙමේ.
     
    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    මචන් අයිසින් නැති හෝ ගොඩක් අඩු රේන්ජ් එකකුත් ඇරේන්ජ් කරපන්. මටනන් අයිසින් අප්පිරියයි. කේක් එකේ ලොඉටි එක හොදටම තියාගනින් ඒකයි වටින්නෙ. කේක් කියන්නෙ සීනි ගොඩක් නෙමේ.
    හරි මචන් මන් ඒ හදන කට්ටියට කියන්නම්

    Patta seeni bn owa godak ewage
    මේවා එහෙමනෑ
    normal cake ekkay jar cake ekkay wenasa mokakda?
    කාලම බලන්න වෙනවා
    ------ Post added on Dec 4, 2021 at 1:57 AM

    Apita nane uba wage yaluwo.
    BTW good luck. If possible try to cater to the plant based community as well.
    ඔයා මේක බලලා order කරලා shout out එකක් දුන්නම කවුරු හරි ඔහොම කිව්වොත් ඔයාටත් පුළුවන් කියන්න මට යාලුවෙක් කිව්වේ කියලා
    ------ Post added on Dec 4, 2021 at 2:02 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    https://www.wishque.com/
    Menna meken nam kaala thiyenoo.. siinhala kollek ge place ekk. Recommend karnva. Colombo avta nam mudukku gaane inna thambi set ekath laabeta cake kudu ekka icing daala karanoo..
    Cake kudu 1kg ganna thiyenva P&S eke 180 -230 wage gaanakata. Anik bakery gana hithanna, oka kunu kolleta denav aththe.
     
    Last edited:
    • Like
    Reactions: wawula

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඉස්සර ජා ඇල කේ-සෝන් එකේ ජා කේක් තියෙන තැනක් තිබුණ. ඒකනං රසයි...
    normal cake ekkay jar cake ekkay wenasa mokakda?
    නෝමල් කේක් වලට කියන්නෙ කේක්,
    ජා කේක් වලට කියන්නෙ ජා කේක්.

    නෝමල් කේක් අතින් අරන් කන්න පුලුවන්,
    ජා කේක් කන්න හැන්දක් නැතුව බෑ.

    නෝමල් කේක් තියෙන්නෙ තැටියක් උඩ,
    ජා කේක් තියෙන්නෙ බෝතලයක් ඇතුලෙ.

    නෝමල් කේක් වලට හොඳ අයිසිං තට්ටුවක් තියෙනව,
    ජා කේක් වල හොරට දාපු අයිසිං ජින්ඩක් තියෙන්නෙ.

    නෝමල් කේක් වල උඩ අයිසිං මල් එහෙම තියෙනව.
    ජා කේක් එකේ බෝතලේ උඩට ගැට ගහපු රිබන් එකක් තියෙනව.

    හොඳට කේක් හදන්න පුලුවන් අය කේක් හදල ලස්සනට අයිසිං කරනව.

    හරියට පදමට කේක් හදන්න දන්නෙ නැති, ලස්සනට අයිසිං කරන්න දන්නෙ නැති අය, කුඩු හැලෙන කඩා හැලෙන කේක් හදල ඒක ජෑම් බෝතලේකට පුරවල ඒවට ජා කේක් කියනව...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්සර ජා ඇල කේ-සෝන් එකේ ජා කේක් තියෙන තැනක් තිබුණ. ඒකනං රසයි...

    නෝමල් කේක් වලට කියන්නෙ කේක්,
    ජා කේක් වලට කියන්නෙ ජා කේක්.

    නෝමල් කේක් අතින් අරන් කන්න පුලුවන්,
    ජා කේක් කන්න හැන්දක් නැතුව බෑ.

    නෝමල් කේක් තියෙන්නෙ තැටියක් උඩ,
    ජා කේක් තියෙන්නෙ බෝතලයක් ඇතුලෙ.

    නෝමල් කේක් වලට හොඳ අයිසිං තට්ටුවක් තියෙනව,
    ජා කේක් වල හොරට දාපු අයිසිං ජින්ඩක් තියෙන්නෙ.

    නෝමල් කේක් වල උඩ අයිසිං මල් එහෙම තියෙනව.
    ජා කේක් එකේ බෝතලේ උඩට ගැට ගහපු රිබන් එකක් තියෙනව.

    හොඳට කේක් හදන්න පුලුවන් අය කේක් හදල ලස්සනට අයිසිං කරනව.

    හරියට පදමට කේක් හදන්න දන්නෙ නැති, ලස්සනට අයිසිං කරන්න දන්නෙ නැති අය, කුඩු හැලෙන කඩා හැලෙන කේක් හදල ඒක ජෑම් බෝතලේකට පුරවල ඒවට ජා කේක් කියනව...
    uta paaduwe business eka karaganna diyan kuhaka sinhalayo :angry:
     
    අන්තිම එක නම් එහෙමම් නෙමෙයි, කේක් හඩ්න අය වේස්ටේජ් එකෙන් ජා කේක් හදන ලයින් එකක් තියෙන්නෙ....🤣🤣🤣
     
    • Wow
    Reactions: PHBhagya