පණ පිටින් අහිංසක ගෑණු දෙන්නෙක්ව පුච්චලා මරලා, ජීවිතාන්තය දක්වා හිරේ ගියපු මිල් රෝයි ප්‍රනාන්දු ඇමතිතුමාගෙ බිරිඳට මහින්දගෙන් ජනපති සමාව ලැබුනා. දැන් සතියකට විතර කලින් අනියම් බිරිඳ මරලා ජීවිතාන්තය දක්වා හිරේ ගියපු පාතාලයේ මිනිහෙක්ටත් ජනපති සමාව ලැබුණා.
මේවා උනත් අර windows8 මෝඩයා මොනවා හරි කියල...