ධනාත්මක චින්තනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා..අපිට මොනවා හරි හරියට කරගන්න ධනාත්මක් චින්තනය අවශ්‍යයි..එත් අපි කැපවිමක් නැතුව ධනාතමක චින්තන ඔලුවට දාගත්තොත් නම් ඒක අධි මානය බවට පත් වෙලා අපිවම අමාරුවේ දානවා..

    ඔව්, ඒකට මුලින්ම ධනාත්මක චින්තනයේ තේරුමේ හෑටියට අපි ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ..
    අනික ඒ වගේ ජිවත් වුනාට විතරක් මදි..
    ඒවාට නිසියාකාරව හෑඩ ගෑන් වෙන්න ඕනේ..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඔව්, ඒකට මුලින්ම ධනාත්මක චින්තනයේ තේරුමේ හෑටියට අපි ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ..
    අනික ඒ වගේ ජිවත් වුනාට විතරක් මදි..
    ඒවාට නිසියාකාරව හෑඩ ගෑන් වෙන්න ඕනේ..

    :yes::yes:
    මමත් ඔය ගැන කියවලා එහෙම තියෙනවා :yes: ඒත් try කරලා එච්චර හරි ගියෙ නෑ :oo: හැබැයි ඒ මගෙම වැරැද්ද.. එකදිගට හරියට උනේ නැත්තම් වැඩක් නෑ :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes:
    මමත් ඔය ගැන කියවලා එහෙම තියෙනවා :yes: ඒත් try කරලා එච්චර හරි ගියෙ නෑ :oo: හැබැයි ඒ මගෙම වැරැද්ද.. එකදිගට හරියට උනේ නැත්තම් වැඩක් නෑ :dull:

    අපි ධනාත්මක හිතුවාට විතරක් මදි..
    ඒ හිතන පතන ක්‍රියාවන්ට අනුකුලව වෑඩ කටයුතු කර ගෙන යන්න ඕනේ..
    ඒතකොටයි.. අපේ සාර්ථකත්වය තියෙන්නේ..