1. Nandula_Nimnod

    FOA එකෙන් Shopping කරන්න කලින්

    මම දන්නවා දැන් මේක අඩුකුලේ Brand එකක් කියලා, ඒත් මේක උනේ 2024 නේ. වැඩිය ප්‍රසිද්ධ නෑ ඒ කාලේ මේ FOA Brand එක. මම FOA එකෙන් A1 Trainer එකක් දැන් අවුරුදු 2කට වගේ කලින් Rs.9000 කට ගත්තෙ. පස්සෙ කාලෙක මං Town එකේ තිබ්බ shop එකක මේකම තියෙනවා දැක්කා නම විතරක් වෙනස් කරලා Rs. 7000 කට. සපත්තු අඩිය උනත්...
  2. Nandula_Nimnod

    GYM එකේ සිදුවූ අපහසුසහගතම සිදුවීම

    gym එකේ අයියට මම සමන් කියල කියන්න. මේක උනේ ඊයෙ, මම gym එකට ගිහින් සමන් එක්ක කතා කර කර ඉදල එයත් එක්ක හිනාවෙච්ච හිනාවත් එක්කම ඇදුම් මාරු කරගන්න එහා පැත්තෙ තිබ්බ කාමරේ දොර ඇරියා. කෙල්ලෙක් ඇදුම් මාරු කරනවා, බඩ විතරයි දැක්කෙ. සමනුත් කෑ ගැහුවා. මම ටක්කාලා දොර වැහුවා. මේක වෙච්ච කාලය තත්පර 2ක් වගේ...
  3. Nandula_Nimnod

    අසුභ භාවනාව

    අසුභ භාවනාව (asubha bhavana) වඩපු සිංහලු ඉන්නවද? වෙනසක් උනාද?
  4. Nandula_Nimnod

    බල්ලගේ වකුගඩු දෙකම නරක් වෙලා

    2025/10/26: මෙයා Rottweiler පිරිමි කෙනෙක්. ගෙදර කෙනෙක් වගේ හදලා තියෙන්නෙ, වකුගඩු දෙකම නරක් වෙලා, බෙහෙත් දුන්නත් ඒව බීල නෑ, යෝගට් එක්ක මිශ්‍ර කරලා මස් කවන්න ගියාම හාම්පුතාගෙ අත හපලා. මුල්ලකට වෙලා ඉන්නවා නැගිටින්නෙවත් නෑ. කෑම කන්නෙ නෑ, වතුර බොන්නෙ නෑ. දැන් අවුරුදු 8 ක් වෙනවා වයස මෙයාට. හාම්පුතා...

    No contents