යහපාලන රජය සමයේ හඳුන්වාදුන් “මෙහෙයුම් කල්බදු” ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර.lk වෙත වාර්තා වේ. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.
කැබිනට් අනුමැතිය යටතේ...