ගෝටගේ_ආණ්ඩුව

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    පරණ ආණ්ඩුව වගේමයි කිසිම වෙනසක් නෑ :lol::lol::lol:
    87488259_417124125765891_5420544831187320832_n.jpg
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    යහපාලන රජය සමයේ හඳුන්වාදුන් “මෙහෙයුම් කල්බදු” ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර.lk වෙත වාර්තා වේ. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.
    කැබිනට් අනුමැතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වාහන ලබා ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 30කට අධිකයි. නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට “මෙහෙයුම් කල්බදු” ක්‍රමයට නව වාහන මිලදී ගැනීමට තීරණය කර ඇති බව අදාළ කැබිනට් සංදේශයේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.
    කෙසේ වෙතත් කුලී පදනම සහ මෙහෙයුම් කල්බදු පදනම අතර රජයට වාසි වන කිසිඳු පදනමක් නොමැති බවත් අවාසියක් සිදුවන කාරණා බොහොමයක් ඇතුළත් බවත් වාර්තා වේ. කුලී පදනම මත ගැනීමේ දී වාහනයේ මාසික කුලිය මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී ගෙවන මාසික කුලියට වඩා අඩුවන අතර මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන කුලියට ගැනීමෙන් එකම වාහනයට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුවේ. මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ අනිවාර්යෙන්ම වාහනය අවම වශයෙන් වසර 5ක් සඳහා ගිවිසුම් ගත වී ලබා ගත යුතු අතර එහිදී වසර 5 තුළ වාහනයේ සම්පූර්ණ වටිනාකමට සමාන මුදලක් කුලී ලෙස ගෙවා දැමීමට සිදුවනු ඇත.
    නමුත් එම වසර 5 අවසානයේ එම වාහනය රජයට අයත් නොවන අතර එම වාහනය සැපයූ පුද්ගලික සමාගමට හිමිකාරීත්වය ලැබේ. මෙහෙයුම් කල්බදු ක්‍රමයේදීත්, කුලී පදනමේ දීත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වාහනයක් කුලියට ගැනීමයි. එහෙත් මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී වාහනය කිලෝ මීටර් 1000ට වඩා අඩු ධාවන කාලයක් සහිත වීම අවශ්‍යතාවයක් ලෙස දක්වා තිබේ. අනෙක් පසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේත් මසකට ලැබෙන්නේ කිලෝ මීටර් 3000ක් පමණි. එවිට වැඩි වන සෑම කිලෝ මීටරයක් සඳහාම අමතරව විශාල මුදලක් පෞද්ගලික සමාගමට ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක මාසිකව කිලෝ මීටර් 3000 සීමාව ඉක්මවනු ඇත.
    නමුත් අදාළ වාහන මෙම කුලී ක්‍රමයෙන් තොරව ලීසිං ක්‍රමයට (පෙර පැවති ක්‍රමය) ලබාගන්නේ නම් එහි දූෂණයකට කිසිදු ඉඩක් නැත. වාහනයේ අයිතිය වසර 5න් පසු රජයට හිමි වේ. මාසිකව ධාවනය කළ යුතු සීමා මායිම් නැත. එහෙත් අතිශය දූෂිත මෙහෙයුම් කල්බදු ක්‍රමය පිළිබඳ මෙතරම් චෝදනා එල්ල වී තිබියදීත් නව රජයද එම ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීමෙන් නව රජය කෙරේ ඇති ජනතා විශ්වාසය පළුදු වීමට එය හේතුවනු ඇති බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol ko dan oya ude idan re wenakan metha lathoni deepu eun giya aurudde:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මොකක්ද ප්‍රශ්නෙ ..ඔය වාහන ගේන්නෙ ඇමතිලට නෙමේ රාජය නිලධාරීන්ට ඇමතිලට ගෙනාවනම් වැරදියි..:yes::yes: රාජ්ය නිළධාරීන් බස් එකේ යන්ඩද????
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නික්ජෝස් එන්නකෝ අයිසින් දාන්න

    වැදගත් source එකක් දාපන්....ඕකෙත් ඔය ප්‍රශ්නර්තේ දැක්කද උඹ ? :shocked::shocked: උන්ට sure ත් නෑ ....දවසක් දෙකක් ඉඳල බලමු...cake එක මොනවගේද කියල.... :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    වැදගත් source එකක් දාපන්....ඕකෙත් ඔය ප්‍රශ්නර්තේ දැක්කද උඹ ? :shocked::shocked: උන්ට sure ත් නෑ ....දවසක් දෙකක් ඉඳල බලමු...cake එක මොනවගේද කියල.... :rolleyes:

    Cake eka? lol

    2015 keda heliya

    2020 cake eka :lol::lol:

    2015 nam mita wada wedak una
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැදගත් source එකක් දාපන්....ඕකෙත් ඔය ප්‍රශ්නර්තේ දැක්කද උඹ ? :shocked::shocked: උන්ට sure ත් නෑ ....දවසක් දෙකක් ඉඳල බලමු...cake එක මොනවගේද කියල.... :rolleyes:

    වාහන ගේන්නෙ රාජය නිළධාරීන්ට, දැනට ඕකෙ වාහන රෙන්ට් එකට ගත්ත ඒව තියෙන්නෙ ..බොරුවට කෝට් ගානක් කුලි ගෙවනව ඒවට මීක් නොගාන ගු කුක්කො ප්‍රශ්නෙට විසදුම් දුන්නම බුරනව..:lol::lol: ඔකුන් හැම චන්දෙන්ම පරදින්නෙ ඕකනෙ මචෝ බුරන්නෙ අනවශ්ය දේට.. :yes:
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    වැදගත් source එකක් දාපන්....ඕකෙත් ඔය ප්‍රශ්නර්තේ දැක්කද උඹ ? :shocked::shocked: උන්ට sure ත් නෑ ....දවසක් දෙකක් ඉඳල බලමු...cake එක මොනවගේද කියල.... :rolleyes:

    http://rivira.lk/2020/02/26/3315/

    වැදගත් සෝස් එක බලාගනින් ගිහින් :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වාහන ගේන්නෙ රාජය නිළධාරීන්ට, දැනට ඕකෙ වාහන රෙන්ට් එකට ගත්ත ඒව තියෙන්නෙ ..බොරුවට කෝට් ගානක් කුලි ගෙවනව ඒවට මීක් නොගාන ගු කුක්කො ප්‍රශ්නෙට විසදුම් දුන්නම බුරනව..:lol::lol: ඔකුන් හැම චන්දෙන්ම පරදින්නෙ ඕකනෙ මචෝ බුරන්නෙ අනවශ්ය දේට.. :yes:

    සබීතගේ බිල්ඩිම බන්
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    වාහන ගේන්නෙ රාජය නිළධාරීන්ට, දැනට ඕකෙ වාහන රෙන්ට් එකට ගත්ත ඒව තියෙන්නෙ ..බොරුවට කෝට් ගානක් කුලි ගෙවනව ඒවට මීක් නොගාන ගු කුක්කො ප්‍රශ්නෙට විසදුම් දුන්නම බුරනව..:lol::lol: ඔකුන් හැම චන්දෙන්ම පරදින්නෙ ඕකනෙ මචෝ බුරන්නෙ අනවශ්ය දේට.. :yes:
    යහපාලන රජය සමයේ හඳුන්වාදුන් “මෙහෙයුම් කල්බදු” ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර.lk වෙත වාර්තා වේ. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.
    කැබිනට් අනුමැතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වාහන ලබා ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 30කට අධිකයි. නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට “මෙහෙයුම් කල්බදු” ක්‍රමයට නව වාහන මිලදී ගැනීමට තීරණය කර ඇති බව අදාළ කැබිනට් සංදේශයේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.
    කෙසේ වෙතත් කුලී පදනම සහ මෙහෙයුම් කල්බදු පදනම අතර රජයට වාසි වන කිසිඳු පදනමක් නොමැති බවත් අවාසියක් සිදුවන කාරණා බොහොමයක් ඇතුළත් බවත් වාර්තා වේ. කුලී පදනම මත ගැනීමේ දී වාහනයේ මාසික කුලිය මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී ගෙවන මාසික කුලියට වඩා අඩුවන අතර මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන කුලියට ගැනීමෙන් එකම වාහනයට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුවේ. මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ අනිවාර්යෙන්ම වාහනය අවම වශයෙන් වසර 5ක් සඳහා ගිවිසුම් ගත වී ලබා ගත යුතු අතර එහිදී වසර 5 තුළ වාහනයේ සම්පූර්ණ වටිනාකමට සමාන මුදලක් කුලී ලෙස ගෙවා දැමීමට සිදුවනු ඇත.
    නමුත් එම වසර 5 අවසානයේ එම වාහනය රජයට අයත් නොවන අතර එම වාහනය සැපයූ පුද්ගලික සමාගමට හිමිකාරීත්වය ලැබේ. මෙහෙයුම් කල්බදු ක්‍රමයේදීත්, කුලී පදනමේ දීත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වාහනයක් කුලියට ගැනීමයි. එහෙත් මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී වාහනය කිලෝ මීටර් 1000ට වඩා අඩු ධාවන කාලයක් සහිත වීම අවශ්‍යතාවයක් ලෙස දක්වා තිබේ. අනෙක් පසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේත් මසකට ලැබෙන්නේ කිලෝ මීටර් 3000ක් පමණි. එවිට වැඩි වන සෑම කිලෝ මීටරයක් සඳහාම අමතරව විශාල මුදලක් පෞද්ගලික සමාගමට ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක මාසිකව කිලෝ මීටර් 3000 සීමාව ඉක්මවනු ඇත.
    නමුත් අදාළ වාහන මෙම කුලී ක්‍රමයෙන් තොරව ලීසිං ක්‍රමයට (පෙර පැවති ක්‍රමය) ලබාගන්නේ නම් එහි දූෂණයකට කිසිදු ඉඩක් නැත. වාහනයේ අයිතිය වසර 5න් පසු රජයට හිමි වේ. මාසිකව ධාවනය කළ යුතු සීමා මායිම් නැත. එහෙත් අතිශය දූෂිත මෙහෙයුම් කල්බදු ක්‍රමය පිළිබඳ මෙතරම් චෝදනා එල්ල වී තිබියදීත් නව රජයද එම ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීමෙන් නව රජය කෙරේ ඇති ජනතා විශ්වාසය පළුදු වීමට එය හේතුවනු ඇති බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

    :lol::lol::lol::lol: