1. A

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ පැය දෙක තුන ෆෝන්වලින් මොනවද බං උඹල කෙල්ලො එක්ක කතා කරන්නෙ.මට නං තේරෙන්නෑ.දේසපාලනේ නෙවෙයිනෙ.යකෝ ඔච්චර මොනවද කතා කරන්නෙ කියල මල් කඩන උන් කියහල්ල බලන්න
  2. A

    වෙන රටවල නම්බර් ප්ලේට්

    වෙන රටවල නම්බර් ප්ලේට් වෙන රටවල්වල බයික්වල ඉස්සරහ නම්බර් ප්ලේට් ගහන්න ඕන නෑ නේද? ලංකාවෙ යල් පැනපු නීති නිසා නම්බර් ප්ලේට් එක ඉස්සරහත් ගහන්න ඕන. බයික්වල පෙනුම කැත වෙනවා නම්බර් ප්ලේට් ඉස්සරහින් හයි කරපුවම.
  3. A

    Engine overheat unoth aulak weida?

    Machan mama dio bike eka uparima speed karala awith slow karala nawaththanna yanakota engine eka off una.payak witara yanakam start une na.kick eka gahala gahala accelerate karapuwama thamai start une.bike ekata aulda machan mehema unoth.giya mase anthima hariye wage service kare.
  4. A

    වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?

    වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි? ගොඩක් අයට (මාත් මෙහෙම තමයි) වයසට ගැලපෙන පෙනුමක් නැත්තෙ ඇයි?ඒ කියන්නෙ වයස විසිපහක කෙනෙකුට වයස අවුරුදු දාසයක් වගේ පෙනුමක් තියෙන්නෙ ඇයි?සමහරු ඉන්නවා වයස දාහත දහඅට වෙනකොට වයස විසිපහක විතර පෙනුමක් එන.ඇයි බන් එහෙම වෙන්නේ?ජානවල බලපෑමක් තියනවද මේකට?
  5. A

    බොන්න හොද බ්‍රෑන්ඩ් එකක්

    බොන්න බ්‍රෑන්ඩ් එකක් මචං සැර 35-40% අතර 2000ට අඩු බ්‍රෑන්ඩ් මොනවද?price එක්ක comment කරහන්කෝ.
  6. A

    mobitel sim help

    මචන් මම මොබිටෙල් සිම් එකක් අරන් myaccount එකේ register වුනා.මේකෙ online reload දානකොට Please call on +94112462462 (0112462462) to register your mobile number for secure online shopping කියල එනව.මේකෙ කොහොමද රෙජිස්ටර් වෙන්නෙ? hutch,etisalat කිසිම අවුලක් නැතුව reload දාගන්න පුලුවන්.මේක තමයි එපා වෙන්නෙ.
  7. A

    Need windows and office activator

    මචංලා මට windows 10, office all version activator එකක් ඕන.උඹලා පාවිච්චි කරන activators මොනවද?ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියල්ලකෝ.
  8. A

    Dyscalculia

    Dyscalculia කියන්නේ මොකක්ද? මගෙ යාලුවෙක් කියනවා අැහුනා උට එ්ක තියනවලු. දන්න කෙනෙක් කියහන්කො
  9. A

    මට තවම කෙල්ලෙක් නෑ

    මට තවම කෙල්ලෙක් නෑ යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්‍රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.:no::no: මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි...

    No contents