පැය දෙක තුන ෆෝන්වලින් මොනවද බං උඹල කෙල්ලො එක්ක කතා කරන්නෙ.මට නං තේරෙන්නෑ.දේසපාලනේ නෙවෙයිනෙ.යකෝ ඔච්චර මොනවද කතා කරන්නෙ කියල මල් කඩන උන් කියහල්ල බලන්න
Kello kiyawanna gaththama iwarayak ne bn. Mn nm uparima wachana 20k wath katha krnne nethiwa athi. Eki thaniyen ohe kiyawnwa. Mth itn ow ne be kiya kiya innwa


ඉස්සර මන් ඔකේ අනික් පැත්ත මන් කියවන්නේ අරකි අහන් ඉන්නේ 
Kello kiyawanna gaththama iwarayak ne bn. Mn nm uparima wachana 20k wath katha krnne nethiwa athi. Eki thaniyen ohe kiyawnwa. Mth itn ow ne be kiya kiya innwa
ඉස්සර මන් ඔකේ අනික් පැත්ත මන් කියවන්නේ අරකි අහන් ඉන්නේ
![]()
එහෙනම් එ්කි උබට බුට් එක තියන්න ඇති වැඩිය කියවන කොල්ලන්ට කෙල්ලෝ අකමැතියි කෙල්ලෝ කැමති තමන් කියන දේ ගොනාවගේ අහං ඉන්න කොල්ලන්ට හරිය




maath dethun parak mal kadala thiyenawa. kello thamai godakma katha karanne kollata thiyenne mokak hari prashnayak ahuwama uththara denna thamai. habai wal couplenam vena vena evath karanawa kiyala kellek kiwwa

ඈ බං උබේ කෙල්ලඋබට වඩා වල්![]()
ubata mama kiyapu eka therune na. man kiwwe wal deval phone eken karana unuth innawa kiyala. mama karanawa kiyala neme kiwwe
ඒකි එහෙම නියන්නේ උබවත් ඒකට පොලබවා ගන්න
හරි බං ඒක උබට කියලත් තියෙන්නේ උබේ කෙල්ලනේ උබ දන්නෑනේ එකි නිසයි කිවුවේ උබට වඩා කෙල්ල වල් කියලා ඒකවත් තේරෙන් නෑඒකි එහෙම නියන්නේ උබවත් ඒකට පොලබවා ගන්න
![]()
mata mal kadanna ehema wal kellek hambela na thaamana ban eka kiwwe indian girl kenek fb ekemata mal kadanna ehema wal kellek hambela na thaama

තෝ පවු ඔයි උබ ඔක ඇත ඇරලා රෙඩියෝ එකක් බැදපන් සිරාවට ඒතකොට උබට ඒ වචන ටිකත් ඉතුරැයි
