1. malakadss

    පුනරුදය දෙගොඩ තලයි රටේ ණය බර තවත් වැඩි වෙයි 😱

    පුනුරුදය ගෙනල්ලා උන් කරනවා කිව්ව එකක්වත් මේ වෙනකම් කරලා නෑනේ. කරන්නේ ඒකේ අනිත් පෑත්තනේ. ඒ හින්දා කලබල වෙන්න එපා. බය වෙන්න ඕනේ උන් කියපු දේවල් කරන්න ගියා නම් තමා. ඔය චතුරන්ගයා එහෙම ඒ දවස්වල කිව්ව දේවල් කරන්න ගියා නම් හොම්බෙන් යන්න වෙන්නේ. ඔය විදිහට අයි එම් එෆ් එකත් එක්ක ගමන යන එක රටට හොදයි.
  2. malakadss

    බදු වංචාවක් වෙලා නැතිලු ගුපියනේ ... මහ බැංකු සීන් එකටත් මෙහෙම වෙයි ද??

    ඒකේ නම් මහ බෑන්කු අධිපතිගේ ඈගිලි ගෑහීමක් තියෙනවා නේ. conflict of interest තමා. මාමා බෑණාට inside information දීලා කියන එක ඔප්පු කරන්න පුලුවන්. රනිලාට නම් ඕකෙන් කිසිම බලපෑමක් නෑ. අර්ජුන්ට තමා බඩු සෙට් වෙන්නේ. ඔය ගෑන කතා කලොත් මේ ආණ්ඩුවෙත් එහෙම පත්වීම් තියෙනවා. ඉස්සරහාට කොහොම ඒවා බලපායිද කියන...
  3. malakadss

    Why the RAT Changes Everything – Air India 171 Update

    නරක වෙලාවට ඔක්කොම කෙල වෙන්න පුලුවන්. පොඩි වෙලාවක් නේ තියෙන්නේ. වෑරෑද්දක් වුනා කියලා දෑනගන්නවත් හදාගන්නවත් වෙලාවක් නෑ. හෑබෑයි උඹ කියනවා වගේ එච්චර එක්ස්පීරියන්ස් තියෙන එවුන්ට හරි තෑනට ඉබේම අත යන්න ඕනේ. ෆ්ලෑප්ස් ලෑන්ඩින් මාරු වෙන්න තියෙන ඉඩ නම් හරිම අඩුයි. ඒත් එහෙම වෙන්න පුලුවන් ඉතින් කරුමෙට.
  4. malakadss

    උපාධි අරන් රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න ඵපා..රටේ මේ තියෙන තත්වයට අපිත් වග කිය යුතුයි..- අැමති ලාල්කාන්ත..🛑

    මූ මාර බඩුවක් නේ. කටක් ඈරලා කොහොමද ඔහොම කියන්නේ? දශක ගාණක් තිස්සේ කෑම්පස් වල එවුන්ව පාරට බස්සපු පර බල්ලෝ දෑන් කියන කතාව කොහොමද? මුන් වගේ අපතයෝන්ගේ කටේ ගෙඩි දාන්න ඕනේ
  5. malakadss

    චිචි බේබි මහන්සියෙන් ගත්ත evo X එකේ දන්සල් කන්න යනවා

    වෑඩි කල් රගන්න වෙන්නේ නෑ. අල්ලලා හිරේ දානවා නේ
  6. malakadss

    මෝඩ මාලීමාවට යන එන මං නැතිවෙලා පොහොට්ටුවේ එල්ලිලා😂😂😂 කෝ ජෙපිස් ලා පොඩ්ඩක් එන්න බලන්න මෙහෙට🤣

    මේක නම් බොරුවක් වෙන්න ඈති. මෙහෙම දෙයක් වෙලා නම් ජෙප්පන්ට පුක කපන් මෑරෙන්න වෙන්නේ
  7. malakadss

    කොටි 160ක් එකම තැන මියගිය චීටා විශේෂ මෙහෙයුම

    මූල්‍ය වන්චා කරපු එවූනුත් සාමය වෙනුවෙන්ද ඒවා කරලා තියෙන්නේ
  8. malakadss

    ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි 😲

    ඉස්සෙල්ලම මේ ලොන්තයාගේ පයිය කපලා දාන්න ඕනේ. කාලකන්නිය බඩුවක් ගෑහුවා නම් සද්ද නෑතිව ඉදපන්. ඈයි ගිණි තියන්නේ දින කිහිපයකට පෙර, දෙදෙනා තම ගැටලු විසඳාගෙන සමඟිව සිටි නමුත් තරුණයා නැවත සිද්දිය ඇවිස්සීමෙන් පසු මෙම වියවුල හටගෙන ඇත. ගුරුවරිය සමඟ සබඳතාවයක් පැවැත්වූ බව කියන තරුණයා, ඔවුන් දෙදෙනා සමීපව...

    No contents