සියඹලාපිටිය ලොක්කා අස්වෙලාලු. අස්වෙන්නේ නෑ එයා ට්‍රිප් එකක් යනවා කියලා කිව්වා නේද?
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද...