1. malakadss

    අන්තරේ, ජෙප්පෝ මගින් විශව විද්ල්‍යාල වල කරන Ragging - Exposed. අඩු කුලේ මුන් කොහොමද බොල රට හදන්නේ?

    මතකද 2002 වගේ ජපුරේ ඈන්ටි රෑග් කොල්ලෙක්ව කොම්පියුටර් එකකින් ගහලා මෑරුවා ජෙප්පෝ
  2. malakadss

    IMF අහක බලයි

    බ්‍රාවෝ කිව්වා ද මාවෝ කිව්වාද දන්නේ නෑ. කෝට්ටේ සනත් නිසාන්ත නේ කියන්නේ
  3. malakadss

    පුලුවන් නම් කියපු පච 5ක් කියන්න.. සිරස සුරංග කලු මිට්ටා අභියෝග කරයි

    හඩ්සන් සමරසින්හවත් සිරසේ සෙට් එක තරම් කඩේ ගියේ නෑ. සිරසේ එවුන් හින්දා තමා කවදා හරි මාලිමාවටත් කෙල වෙන්නේ. දෑන් හෑම එකාටම සිරසේ සෙට් එක ජෝක් එකක් වෙලා
  4. malakadss

    සිරසේ සති පොළ !!

    ඔමායා මරු නේ..රෑට තනියම ගෙදර යන්න පුලුවන් හින්දා අවුලක් නෑ
  5. malakadss

    හිච්චි අබේ බාලේ හිඳ බුකිය පුරා...

    ළාමක ටින් ටින් ඔස්තාර්... ඊයා ළදරුවෙක් වගේ
  6. malakadss

    මධ්‍යස්ථ බුකි විචාරකයා 😆

    සිරසේ තමා ඉන්නේ හොදම මධ්‍යස්ත විචාරකයෝ ටික
  7. malakadss

    බලයට ඇවිත් මාස හයක් ගිහින් මහජන මුදල් හොරාකාපු නැති ආන්ඩුවක්

    ඒ ගාණටවත් පණ නෑ තමා. ඔන්න මේ වෙලාවේ අනුර කුමාර විපක්සේ හිටියා නම් දෑන් අපි දන්නවා කන්ටේනර් වල තිබ්බේ මොනවා ද කියලා
  8. malakadss

    🇱🇰අනුර ජනපති යවපු ලිපිය නිසා තමා ඇමරිකානු ජනපති Trump🇺🇸🇻🇮 ගහපු බද්ධ ඉවත් කෙරේ. - නිලන්ති කොට්ටච්චිගේ

    ඕක නම් ශුවර් නෑ. වීඩියෝ එකක් තියෙනවා නම් දාපන්. ස්ක්‍රීන් ශොට් නම් විශ්වාස කරන්නේ නෑ
  9. malakadss

    බලයට ඇවිත් මාස හයක් ගිහින් මහජන මුදල් හොරාකාපු නැති ආන්ඩුවක්

    විපක්ශේ පණ නෑති එක තමා අවුල. දෑන් උඹ දන්නවා ද චෙක් නොකර එලියට ගිය කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා?

    No contents