හොද කියන එක සාපේක්ෂයි බන්. උදාහරණයක් විදියට, හම්බකරන්න හොද, liveable පැත්තෙන් හොද, රටේ තියෙන ලස්සන සොබා සෞන්දර්ය පැත්තෙන් හොද , Living Cost පැත්තෙන් හොද,..ඔය වගේ. උබ තමයි තිරණය කරන්න ඕන උබට හොද මොකද්ද කියල.
මට දන්න විදියට, ලස්සන පැත්තෙන් නම් UK , NZ, Canada (Obviously Switzerland...