ඔව් බන්, සිරාවට අනේ මන්ද බන්.
මට හිතාගන්න බෑ ඇයි මූ හිතන්නේ ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් උන්ට මැරෙනකල්ම ඒ රටවල් වල හිරවෙලා ඉන්න වෙනවා කියල.
මේ රටවල් වලටත් ප්ලේන් එනවා යනවා බන්. හරි, ඔසී, NZ උන්ට වාහනෙකින් වෙන රටකට යන්න බෑ කියමු, එත් කැනඩා උන්ට? අනේ මන්ද බන්, ඇස්කුට්ට ඇහුව වගේ, උබ ගහපු බ්‍රෑන්ඩ් එක...