මුලින්ම දේශපාලන පැත්තකින් තියල කුහක නොවී මේක සාකච්චා කරන්ඩ ඕනේ.
මට තේරෙන විදියටනම් බ්‍රෝ, මේ ෆිඑල්ඩ් එකේ වර්ග දෙකක් ඉන්නවා. එක සෙට් එකක් හිතට එකගව කළා නිර්මාණ වලට උපරිම සාදාරණයක් කරන්ඩ බලන සෙට් එක. උදාහරණයක් ගත්තොත් ජයන්ත චන්ද්‍රසිරි (ගරිල්ලා මාර්කටිං, අග්නිදාහය, සමනල සන්ද්වනිය, මහරජ...