මරා ඇවිල්ලා මොන පකක් කරන්නද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මරා ඇවිල්ලා මොන පකක් කරන්නද?

මරා ලංකාවේ ඉකොනොමි එක නගා සි‍ටුවන්නේ පකෙන්ද?
මරා බඩු මිල අඩු කරන්නේ පකෙන්ද?
මරා වාහන මිල බස්සන්නේ පකෙන්ද?
මරා රට හදන්නේ පකෙන්ද?
මරා හදපු පක මත්තල හම්බන්තොට නොරොච්චල් වලින් රටට ආදයම් තියෙනවද?
බයියට රිදෙයි
 
  • Like
Reactions: choppe

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    tumblr_nn3nbafjCh1utyn7mo1_250.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එව්වා කරන්න තිබ්බා කොහෙද ඉතින් පඹයෙකුයි, රිලවෙකුටයි රට පාලනය කරන්න දුන්නනේ.. මහින්ද පකෙන් හරි කරයි.. රනිල්ට ඒකවත් නෑනේ..

    :P:P:P:P:P
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    මහින්ද පකෙන්ද කරන්නේ... අදාළ නෑනේ........
    රනිලටනම් පකවත් නැනේ... එකත් අදාළ නෑනේ........

    ඒත් හු........ හොදට තිබ්බ ආර්ථිකේනම් වැටිලා.....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මහින්ද පකෙන්ද කරන්නේ... අදාළ නෑනේ........
    රනිලටනම් පකවත් නැනේ... එකත් අදාළ නෑනේ........

    ඒත් හු........ හොදට තිබ්බ ආර්ථිකේනම් වැටිලා.....

    :lol::lol::lol::lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මහින්ද පකෙන්ද කරන්නේ... අදාළ නෑනේ........
    රනිලටනම් පකවත් නැනේ... එකත් අදාළ නෑනේ........

    ඒත් හු........ හොදට තිබ්බ ආර්ථිකේනම් වැටිලා.....
    නය අරගෙන වාහන අරගෙන ගෙයක් හැදුවහම ගෙවන්න ක්‍රම නැති උනත් උබලගේ ගමේ උන්ට උබ පොසතෙක් තමයි ඩො... බැන්කුවෙන් ගෙදරට සතියට දෙපරක් තුන්පාරක් ආවම තම ගමේ මිනිස්සුන්ට තෙරෙන්නේ තරම.. එහෙම ආර්තිකයක් මොකටද ඩො.. මරාගේ චීන යුවාන් ආර්තිකේ.. ඔවා තමා ඩො මේ ගෙවන්නේ.. දැන් ඉතින් මට බැනු.. හිටන්ගෙන බැනු.. රිදෙයි මට.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද පකෙන් හරි කරයි.. රනිල්ට ඒකවත් නෑනේ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කරේ ලෙසටම පකෙන් ශ්‍රී ලන්කන් එකට නේ???????

    ශ්‍රී ලන්කන් එකට මොකද වෙලා තියෙන්නෙ කියල දල අදහසක් වත් නැතිව බොරුවට ණය ණය කියල කෑ ගහන සොන්නයෝ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ශ්‍රී ලන්කන් එකට මොකද වෙලා තියෙන්නෙ කියල දල අදහසක් වත් නැතිව බොරුවට ණය ණය කියල කෑ ගහන සොන්නයෝ
    මරා ශ්‍රී ලන්කන් එකට දැම්මෙත් මාර උගතෙක්නේ.. ආයෙ මොකටද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මරා ශ්‍රී ලන්කන් එකට දැම්මෙත් මාර උගතෙක්නේ.. ආයෙ මොකටද?

    ඒ උගත් නැති සොන්නය නිසා ශ්‍රී ලන්කන් එකට කෙල වෙලාද බන්? පොනිලයි රවියයි නම කියන්නෙ එහෙම:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නය අරගෙන වාහන අරගෙන ගෙයක් හැදුවහම ගෙවන්න ක්‍රම නැති උනත් උබලගේ ගමේ උන්ට උබ පොසතෙක් තමයි ඩො... බැන්කුවෙන් ගෙදරට සතියට දෙපරක් තුන්පාරක් ආවම තම ගමේ මිනිස්සුන්ට තෙරෙන්නේ තරම.. එහෙම ආර්තිකයක් මොකටද ඩො.. මරාගේ චීන යුවාන් ආර්තිකේ.. ඔවා තමා ඩො මේ ගෙවන්නේ.. දැන් ඉතින් මට බැනු.. හිටන්ගෙන බැනු.. රිදෙයි මට.

    ඉතින් ෆකෝ මහින්ද ණය ගත්තෙ බොරැ ශෝ වලටද? මහින්ද ණය ගත්තෙ එයාපෝර්ට් හදන්න, වරාය හදන්න, පාරවල් හදන්න, යුද්ද කරන්න..... දැන් වගේ එදාවේල පිරිමහගන්න නෙමේ....
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ඒ උගත් නැති සොන්නය නිසා ශ්‍රී ලන්කන් එකට කෙල වෙලාද බන්? පොනිලයි රවියයි නම කියන්නෙ එහෙම:lol:
    අනේ මම නම් දන්නෙ නැ. ඔකුන් දෙන්නා තමා පාර්ලිමේන්තුවේ කිව්වේ.. අපි ඉතින් ටිකට් අරන් යනවා මිසක ඔවල පාඩු ලාබ හොයන්න යන්නේ නැනේ.. වෙලාවට මීල්ස් ටිකයි බ්ලැන්කට් එකයි තිබ්බනම් පාඩු උනත් එකයි ලාබ උනත් එකයි..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඉතින් ෆකෝ මහින්ද ණය ගත්තෙ බොරැ ශෝ වලටද? මහින්ද ණය ගත්තෙ එයාපෝර්ට් හදන්න, වරාය හදන්න, පාරවල් හදන්න, යුද්ද කරන්න..... දැන් වගේ එදාවේල පිරිමහගන්න නෙමේ....
    ඉතින් ඒක නේන්නඩො මාත් කියන්නේ.. ඔක්කොටම අත්තිවරම් දාලා මිනිහා වෙන එකෙකුට බාරදීලා ගෙදර ගියාම හරියනවද? වේලාසන චන්දයක් තිබ්බ වැරැද්ද..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ මම නම් දන්නෙ නැ. ඔකුන් දෙන්නා තමා පාර්ලිමේන්තුවේ කිව්වේ.. අපි ඉතින් ටිකට් අරන් යනවා මිසක ඔවල පාඩු ලාබ හොයන්න යන්නේ නැනේ.. වෙලාවට මීල්ස් ටිකයි බ්ලැන්කට් එකයි තිබ්බනම් පාඩු උනත් එකයි ලාබ උනත් එකයි..

    උඹලත් ඉතින් පොනිලයි රවියයි කියන ඒව පුක උඩ දාගෙන විශ්වාස කරපන්. :lol: