තෝ හිතුවද පොල්තෙල් වැඩි කලේ කියල. :angry: වාහන වලට ගහන තෙල් වැඩි කලේ. සංචරන සීමා අස්සෙ තෝ වගේ එවුන්ට එහෙ මෙහෙ යන්න බැරි වෙන්න තෙල් වැඩි කලේ :Pඅත්‍යවශ්‍ය සේවා රාජ්‍ය පුද්ගලික වැඩකරන ජනතාවට කොහොමත් ට්‍රැවලින් ගෙවනවලු. අනිත් උන් ගනන් වැඩිපුර බඩු විකුනල වැඩිපුර ලාබ ගන්නවලු. තව 50% වැඩි කරන්න...