උස මිටි බලලා, එක එකාට ගොට්ට අල්ලා ලා රජයේ රැකියා කරන රාජ්ය සේවකයො තමයි මේ රට මේ තැනට ගෙනල්ලා තියෙන්නේ, අපි හැමදාම දේශපාලකයාට බනිනවා උ අවුරුදු 5න් 5ට යන එකා, හරි කොන්දක් එක්ක එක එකාට ඔනි විදියට නෙමෙයි ප්රතිපත්තියක් මත රටේ රාජ්ය සේවයක් තියෙන කිසිම රටක් මේ වගේ චොර වෙලා නැහැ, චොර වෙන්නේ රජයේ උසස් තනතුරු දරණ එකා එක්කො උගේ වගකිම් දන්නේ නැහැ නැත්නමි උට වැඩකරන්න පුලුවන් ප්රතිපත්තියක් රටේ තාම හදලා නැහැ එක හැදුනු දවසට මොකා පත් උනත් නැත්ත රටට කිසි හෙණයක් නැහැ.

------ Post added on Jun 12, 2021 at 8:42 PM