1. නෝටි බබා

    Kandy To Horana නුවර හොරණ

    5:45 from Kandy maharagama bus 6:30 from Kandy Matugama pvt bus (076 247 2982) 6:00 from Kandy Rathnapura pvt Mekath balanna
  2. නෝටි බබා

    Questions Crypto Help

    Thanks machan Thanks machan. Me oyage channel ekada? Crypto strategies na meke. ------ Post added on 1722311698 Up ------ Post added on 1722610734 Up ------ Post added on 1723271442
  3. නෝටි බබා

    Questions Crypto Help

    Binance කරන්න පටන්ගත්ත. පොඩි ගානක් දැම්මෙ. Prediction strategies එහෙම ඉගෙන ගන්න හොද yt චැනල් එකක් දන්නවනම් කියන් යන්න. ඒ වගේම සිග්නල්ස් දෙන groups දන්නවනම් කියන්න. බොහොම ස්තූතියි. Up ------ Post added on 1722139817 Up ------ Post added on 1722193826 Up ------ Post added on 1722224766 Up...
  4. නෝටි බබා

    මේ වෙලාවෙ Crypto invest

    Day trading walata. Gaththa wikka wage
  5. නෝටි බබා

    මේ වෙලාවෙ Crypto invest

    මේ වෙලාවෙ පටන් ගන්න එක හොදද? ඉගෙනගෙන කරන්න ඉන්න වැඩේ හරියන්නෙ නෑ, බැහැලම බලන්න හිතුව. මොන coins වල invest කරන එක හොදයිද? මන් හිතුවෙ BNB, ETH ගන්න.
  6. නෝටි බබා

    පෘතුගීසීන් ඉවරයි 😄

    Baba Vanga කියපු විදිහට වෙනව වගේ
  7. නෝටි බබා

    බෝරා සමුලුවට ඔබලා රෙඩිද ...අපි නම් රෙඩි😁

    උතුරු නැගෙනහිර ලමයිනුත් මෙහෙම ඉන්න ඇති නේද?
  8. නෝටි බබා

    Ado meka patta video ekak 🥰🤗

    ලංකාවේ බයෝබැබ් ගස් කීපයක්ම තියෙනව බන්. මුන් හෙන කන්ෆිඩන්ට් බොරු කියනව 2යි තියෙන්නෙ කියල.
  9. නෝටි බබා

    Sarfira (2024) - Hindi - Akshay Kumar / Paresh Rawal / Radhika Madan - (Drama) - TRAILER (12/07)

    Soorarai Pottru (2020) - Tamil එක නම් පට්ට
  10. නෝටි බබා

    NasDaily's videos about Religions

    :yes::yes::yes:
  11. නෝටි බබා

    Lord of the rings & Hobbit

    Ow machan matath oka hithaganna ba. Kohomahari search karama enne na. VPN unath block karagena yanawa. Kalin use karapuwa dan ba. Ado thanks machan. ------ Post added on 1718421399
  12. නෝටි බබා

    Lord of the rings & Hobbit

    ow machan, eth wena kenek link ekak ewwoth download karanna puluwan.
  13. නෝටි බබා

    Lord of the rings & Hobbit

    පුලුවන්නම් ලින්ක් ටික දාපන්කො. මං ලංකාවේ නෙවේ ඉන්නෙ, සර්ච් කරාට පෙන්නන්නෙ නෑ, ලින්ක් එකක් එව්වොත් විතරයි පෙන්නන්නෙ.
  14. නෝටි බබා

    Lord of the rings & Hobbit

    Lord of the rings Extended version කියන්නෙ මොකද්ද? LOR 1,2,3 සහ hobbit download link එකක් දාගෙන යමුකො ඔය ගැම්මටම.
  15. නෝටි බබා

    iPad

    මං ලංකාවේ නෙවෙයි ඉන්නෙ. මට නෙවෙයි මචං මේක ගන්නෙ. මට ජොබක් සෙට් කරපු අයියා කෙනෙක්ට. ඉන්ජෙක්. Construction.
  16. නෝටි බබා

    iPad

    Thanks yaluwe Apple thama bn Thanks machan
  17. නෝටි බබා

    iPad

    Ipad එකක් ගන්න ඕනෙ. මොකද්ද ගන්න හොද?
  18. නෝටි බබා

    බහරේන් ඉන්නෙ/ගිහින් තියෙන්නෙ කවුද ?

    බහරේන් ඉන්නෙ/ගිහින් තියෙන කෙනෙක් ඉන්නවද? පොඩි දෙයක් දැන ගන්න.

    No contents