ඒකනේ මම උඹලට යෝජනා කලේ ,
අපි ට්‍රිප් එකක් සංවිධානය කරමු @Lovtus ගේ ගෙදර යන්න , ඔය උඹ උද දාලා තියෙන සෙට් එකම එක්කගෙන යමු , ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු කියලා
තව ඕන නම් අපි නිරංග @Ldy ට කියමු @Lovtus ගේ තට්ටේට උම්මා එකක් දෙන්න කියලා , අපි ඒකෙ...