කෝටි 5-6 ත අතර යන්නේ, Toyota Alphard Premium Executive L වගේ එකක් නම් කෝටි 6.70 විතර වෙනවා
අපේ @SHEHAN_GIWANTHA ට car sale එකක් තියෙනවා , Giwantha Auto Traders - Kohuwala එක උගේ , උන් ගාව ගොඩක් toyota alphard & Vellfire තියෙනවා , පහුගිය දවස් වල කළු 3යි සුදු 2යි තිබුනා. උගේ වාහන business එක New...