1. @media

    Ado GitHub Copilot fucked up karala bn. From Premium request to usage token based

    Dan company walin AI block karagena yanawa neda IP issues nisa?
  2. @media

    පරණ QR එක වැඩද?

    අද උදේ පරණ මොබයිල් නම්බර් එකෙන් ලොග් වෙන්න පුලුවන් උනා. එතකොට රෙජිස්ටර් වෙන්න බෑ. දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්, හැබැයි දැන් පරණ මොබයිල් නම්බර් එක not found කියලා එනවනෙ.. ඔයාලටත් එහෙමද?
  3. @media

    Pickme uber

    මරු. මමත් අද ඇප් එකට රෙජිස්ටර් උනා. මම සතියකට පාරක් මාතර ඉඳන් කොල්ලුපිටි එනවා‍ කාර් එකේ. උපදෙසක් ඕනෙ මචන්ලා
  4. @media

    Part time insurnace agents here?

    bump
  5. @media

    Antivirus එකක් කියපල්ලා

    free antivirus ekak tiyanawa bn. https://www.bitdefender.com/en-us/consumer/free-antivirus
  6. @media

    Antivirus එකක් කියපල්ලා

    Bitdefender free eka daganin bn.
  7. @media

    ගාල්ල අකුරැස්ස කොහොමද ගංවතුර

    mehem aulak na bn. puluwan un matara paththata warella
  8. @media

    SLT 4G unlimited 5 එකේ

    ඔයාගෙ පැකේජ් එකේ daily GB ඉවර වෙලා අමතර පාවිච්චි කරපු GB ගාන. එක billing cycle එකක
  9. @media

    Rani Movie WebRIP 2025

    up
  10. @media

    Personal Loan සම්බන්ධ ගැටලුවක්

    https://www.facebook.com/groups/816535146165539/ me group ekatath gihin balanna nikan inna welawaka ;-)
  11. @media

    නිදාගෙන නැගිටිනකොට Whatsapp උස්සලා

    මේක මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා කිරියෙ දාන්න හිතුනා ඔයාලටත් දැනගන්න. ඔයාලටත් මෙහෙම වෙලා තියනවනම් මෙතන දාන්න. මුලින්ම කියන්න ඕන මේ Whatsapp අකවුන්ට් එකට 2 step verification, Passkey, Email verification මුකුත් සෙටප් කරල තිබ්බෙ නෑ. ඒත් ඉතින් OTP එක උස්සන්න විධියක් තියෙන්න ඕනනෙ. රෑ නිදාගෙනලා...
  12. @media

    1 Year Perplexity AI Pro

    TFS :cool: (y)
  13. @media

    Soldering Iron

    https://www.aliexpress.com/item/1005002352477663.html?spm=a2g0o.order_list.order_list_main.14.8ce01802frQLqz menna mekak genna ganin. matath soldering iron epa wela meka witharai set une. patta bande.
  14. @media

    Temu ලංකාවේ ඩිලිබරි හබක්...

    SKYNET kiwwata eyalata thirdparty courier service through thamai deliver karanne. Matara side eke nam nam PromptXP, Domex, Koombiyo me okkogenma enawa.
  15. @media

    කිරිපිටි වලට මහත් වෙනවද?

    Ow. Reason. Suger and Carbohydrates
  16. @media

    Candidiasis (කැන්ඩිඩා දිලීර අසාදනය)

    Suger check karaganna. Cream gewata hariyanne naththam suger thamai case eka.

    No contents