පරණ QR එක වැඩද?

@media

Well-known member
  • May 21, 2011
    1,241
    398
    83
    අද උදේ පරණ මොබයිල් නම්බර් එකෙන් ලොග් වෙන්න පුලුවන් උනා. එතකොට රෙජිස්ටර් වෙන්න බෑ. දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්, හැබැයි දැන් පරණ මොබයිල් නම්බර් එක not found කියලා එනවනෙ.. ඔයාලටත් එහෙමද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,934
    3,516
    113
    mage parana QR eka nam awa..dan tiyenne shead ekata gihin thel gahanna puluwan da balanaa eka
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,238
    5,974
    113
    මගෙනම් පරන QR එක ආව. ඒත් ශෙඩ් එකට ගියාම QR එක ඉල්ලුවෙ නෑ. හැබයි 10000 උපරිම ගහන්නෙ කිව්ව. මම ගියෙ 11 විතර දැන් කොහොමද දන්නෙ නෑ.