1. Radical78

    සුපිරි වෙලදසැල් ජාලයක් කරන්ට් නැති නිසා වහලා

    සුපර් මාකට වල විකුණන ඔක්කොම ඩොලර් වලට ගන්න ඒවද යකෝ.. ලංකාවෙ ගොවියන්ගෙන් නිෂ්පාදකයන්ගෙන් කොච්චර දේවල් ගන්නවද? උඹ වගේ එකෙක් කියපු එක හොදයි, නැත්නම් මම අහනවා මොලේ නැද්ද කියලා අමතක වෙලා :lol: :lol: ස්පාර් ------ Post added on 1648712155 ස්පාර් ------ Post added on 1648712187
  2. Radical78

    සුපිරි වෙලදසැල් ජාලයක් කරන්ට් නැති නිසා වහලා

    මගේ මල්ලි කෙනෙක් වැඩ කරනවා ලංකාවෙ ජනප්‍රිය සුපිරි වෙලද සැලක.. ඊයෙ සහ අද කරන්ට් එක නැති නිසා දවසට පැය 3-4 ක් අවුට්ලට් එක වහලා.. මිනිස්සු ඇවිල්ලා ෆෝන් එකේ ටෝච් ගහලා තමයි බඩු තෝරගෙන ගිහිල්ල තියෙන්නේ.. පොස් සිස්ටම් එක බැකප් එකෙන් පැය දෙකක් දුවලා.. ඊටපස්සෙ කෙලවෙලා.. අයිස්ක්‍රීම් ෆ්රෝසන් ෆුල් වලට...
  3. Radical78

    Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

    ඉන්වෙස්ට්මන්ට් හරි සල්ලි පෙන්නලා හරි යන්න හොද සහ ලේසිම රටවල් මොනවද?
  4. Radical78

    සජිත්ට චන්දය දෙනවද

    දැන් උඹ හැංගිලා ඉන්න තැනට එහාපැත්තේ බං, ඉස්සෙල්ල කියහං උඹ බැසිල්ගේ පැත්තෙද? විමල්ගෙ පැත්තෙද කියලා :lol: :lol: මට නම් වැදගත් එකක් කරා, ඒ තමයි සූදු කාරයොන්ට ක්‍රිකට් සභාපතිකමට ඉල්ලන්න බැරි වෙන්න ක්‍රීඩා පනත වෙනස් කරා, අනිත් එක අදටත් උන් වෙන හොරකම් කරපු නැති නිසා තමයි පල්ලියක් අල්ලගෙන...
  5. Radical78

    සජිත්ට චන්දය දෙනවද

    එහෙනම් බං ඉතිං කවුරු ගැනද කියන්න තියෙන්නේ? දැන් විදිය හොදයිද? මම කිව්වෙ මගේ මතේ.. අනික සාපේක්ෂව.. හරීන් ඒ ගැන ඕනවටත් වඩා පැහැදිලි කරලා තියෙනවා, අහන උන් අහන්නේ උන්ට අහන්න ඕන දේ.. මුන්ට වඩා හොද උන් ඉන්නවා නම් මම වගේ උඹත් නම් එක්ක දාපන්.. ඉවරයිනේ,.. හරීන් කියන මිනිහගේ තියෙන සංවිධානාත්මක හැකියාව...
  6. Radical78

    සජිත්ට චන්දය දෙනවද

    සජිත් කියන එක පුද්ගලයා ගැන හිතුවොත් නැහැ තමයි උත්තරේ.. ඒත් සජිත් එක්ක ඉන්න ටීම් එක ගැන හිතුවොත් ඔව්.. ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, පාඨලී චම්පික, හරීන්, මයන්ත, ගයන්ත, බුද්ධික පතිරණ, වගේ සෙට් එක ගැන හිතුවම මීට වඩා හොදට නම් කරන්න පුළුවන් කියලා හිතෙනවා,
  7. Radical78

    භුම්තෙල් නෑ කොහෙවත්

    භූමිතෙල් සුපර් ඩීසල් ඉවරයි ලංකාවෙ.. ලබන සතියෙ වගේ එයි.. මයින්ද මාත්තියා කිව්වා නේද තෙල් හිගයක් නැහැ කියලා.. පොඩ්ඩක් අරලිය ගහ මංදිරේට ගිහිල්ලා බලහං..
  8. Radical78

    සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි.. හිස් බවුසර සංස්ථාව ඉදිරියේ පෝලිමේ…

    මේ වාසෙ 8 වෙනිදා ඉදලා තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ.. ඒ වෙනකම් නෝමල් විදියට ඩීස්ල් ආවා, දැන් නම් ඩීසල් එන්නෙම නැහැ, අන්තිම දවස් 12 ටම ආවෙ ඩීසල් ලෝඩ් 3ක් විතරයි, අද මුතුරාජවෙල තෙල් ඉවර උනා, අත්‍යවශ්‍ය සේවා විතරයි දෙන්නේ, කොලොන්නාවෙ හෙට වෙනකම් ඩීසල් තියෙනවා, පෙට්‍රල් නම් නෝමල් විදියට බෙදනවා, ඩීසල් නම්...
  9. Radical78

    පෙට්‍රල් ශෙඩ් වහලා තිබුනානේ. අද ඇරලාද ?

    දැන් මාසෙක ඉදලා අද දාන ඕඩර් එක එන්නේ හෙට, ඒකත් දෙකක් ඉල්ලුවොත් එකයි එවන්නේ, ඉස්සර චෙක් වලට දීපු එක දැන් ගන්න ඕන කෑෂ් ඔන්ලයින් දාලා, එහෙම ඉතුරු කරගන්න ශෙඩ් වල තියා කොලොන්නාව මුතුරාජවෙලවත් බඩු නැහැ, ගිය අගහරුවාදා ඉදලා සමහර ශෙඩ් වලට ඩීසල් ඇවිල්ලා නැහැ, සෙනසුරාදා ඉදලා පෙට්‍රල් ඇවිල්ලා නැහැ, ශෙඩ්...
  10. Radical78

    පෙට්‍රල් ශෙඩ් වහලා තිබුනානේ. අද ඇරලාද ?

    මුන් කියලා කිව්වෙ ශෙඩ් කාරයොද? පෙට්‍රෝලියම් එකද?
  11. Radical78

    පෙට්‍රල් ශෙඩ් වහලා තිබුනානේ. අද ඇරලාද ?

    මේවා වෙන ආන්ඩුවක් තියෙද්දි උනා නම් හිරු දෙරණ ශෙඩ් ගාව ජංගම රථ දාලා පැය විසිහතරම ලයිව් දෙයි එන උන්ගේ කටට මයික් එක ඔබලා වොයිස් කට් අරගෙන, එහෙනම් හාමුදුරුවෝ ශෙඩ් වලට පැනලා අට්ටාල ගහගෙන උපවාස, දේශපාලුවෝ බයිසිකල් පදිනවා ලබ්බ බහිනකම්, ඒත් අද නිව්ස් එකකවත් යන්නේ නැහැ, රටේම ඩීසල් නැහැ, සමහර ශෙඩ් වලට...
  12. Radical78

    ජුනි වෙද්දී පෙට්රෝල් මිල

    පෙට්‍රල් ඇතුලු අනිත් ඉන්ධන වර්ග වල මිල වැඩි කිරීමෙන් රජය බලාපොරොත්තු උනේ පරිභෝජනය අඩු කරලා ඒ මගින් රටට ගෙන්නන ඉන්ඬ්අන් ප්‍රමාණය අඩු කිරීමෙන් ඩොලර් ඉතුරු කර ගැනීම, ඒත් කියන්න ඕන ඊයෙ දවසෙ ලංකාවෙ ඉන්ධන පිරවුම්හල් වල වෙනදා යන සාමාන්‍ය වෙලදාම සිද්ද වෙලා තියෙනවා, ඒකෙ කිසිම අඩුවක් වෙලා නැහැ, දත්ත සාධක...
  13. Radical78

    උන්ඩියල් නවත්තන්න පුළුවන් වෙයි ද?

    උන්ඩියල් නම් දවස් ගානක් යන්නේ නැහැ, එවෙලෙම, ක්ෂණික නූඩ්ල්ස් වගේ, වීඩියෝ කෝල් එකෙන් බලාගෙන ඒ රටේ එකා මගේ එකාට සල්ලි දෙනවා, මම උගේ මෙහේ ඉන්න ඒජන්ට් ට සල්ලි දෙනවා, ඒ වෙලාවෙම වැඩේ ක්ලෝස්, දැන් ගොඩක්ම වට්සැප් එකෙන් වැඩේ වෙන්නේ, විශ්වාසය ගැන ප්‍රශ්නයක් නැහැ, මොකද වැඩේ වෙන්නේ රියල් ටයිම්
  14. Radical78

    දැන් එතකොට පුපුරන්නේ ලිට්‍රො ගෑස් ද ? ලාෆ් ගෑස්ද?

    ගෑස් පුපුරන්න හරි රටක් ඉතුරු උනේ කවුරු නිසාද කියලා මතක තියාගනින් :lol:
  15. Radical78

    උඹල මවුස් පෑඩ් පාවිච්චි කරනවද?

    2009 ඉදලා අද වෙනකම් පාවිච්චි කරන්නේ ටොම්ටොප් එකෙන් ෆ්රී හම්බ උන මවුස් පෑඩ් එක
  16. Radical78

    හතු පිපෙන්න වගේ Pizza කඩ දාලා හු***

    ආතර්ස් පීසා තමයි පීසා නියම එක්ස්පීරියන්ස් එක ගන්න නම් මම කාපු තැන් වලින් හොදම එක.. මම තීරණය කරලා තියෙන්නේ ආයෙ නම් නිකම් දුන්නත් පීසා හට්, ඩොමිනෝස් නම් කන්නේ නැහැ කියලා.. ඩෝ එක තනිකර අමු පිටි ගුලියක්, මෙලෝරහක් නැහැ, ඒ උනාට අස්ප ගනන්
  17. Radical78

    ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

    ඔව් බං, ඌට ඊට වඩා ට්‍රැවලින් එක්ක බිසී, ඒත් කිව්වොත් කරලා දෙනවා, මගේ ලැප මේ ලගදි නෝපවර් ගිහිල්ලා හදලා දුන්නා, සුපිරි වැඩ්ඩා, ගාන නම් ඉතිං ටිකක් වැඩියි, ඒත් ශුවර්
  18. Radical78

    ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

    මහරගම අසේලට දීපන්, හදලා දෙයි, ටෙක්නොකෙයා කියලා ගූගල් මැප් සර්ච් කරපන්, ඕන නම් කියපන් නම්බර් එක දාන්නම්

    No contents