1. I

    මල්ලක් පිරෙන්ඩ මගෙ πයෙ සයිස් තඩි දඹල ගත්තා රුපියල් 40 යි. 😍😍 තව උද්ඝෝෂණ කරපියව් මෝඩ හැත්ත.

    ඉන්දරේ යවල දඹල ගෙන්නගත්ත වගේ. කලුවා මාරපන් ගියාවගේ... ගමරාල සිල්ගත්ත වගේ
  2. I

    මල්ලක් පිරෙන්ඩ මගෙ πයෙ සයිස් තඩි දඹල ගත්තා රුපියල් 40 යි. 😍😍 තව උද්ඝෝෂණ කරපියව් මෝඩ හැත්ත.

    උබව අන්දල මෝරච්ච දඹල ගොඩක් උබේ ඇගේ ගහල මුදලාලියා ayyo Rs 40😁😁😁 ඔය ටික දුමේ දාල වේලල දත් මදින්න ගනින් අපරාදෙ
  3. I

    රුපියල ශක්තිමත් විම නිසා පැය 48ක් තුල ඇමරිකානු බැන්කු 2ක් කඩා වැටෙ!

    මහ බැන්කු නඩුවෙනුත් නිදහස් කරපු එකේ තවටිකක් වැඩිපුර USD panic selling කරල රුපියල අප් කරන්න කියල Ravi sir ට කියමු😂
  4. I

    රුපියල ශක්තිමත් කරපු හැටි

    මහ බැන්කු නඩුවෙනුත් නිදහස් කරපු එකේ තවටිකක් වැඩිපුර Dollar panic selling කරල රුපියල අප් කරන්න කියල Ravi sir ට කියමු😁😁😁
  5. I

    රුපියල ශක්තිමත් විම නිසා පැය 48ක් තුල ඇමරිකානු බැන්කු 2ක් කඩා වැටෙ!

    රවිය වෙන්නැති හැන්ගිලා ඉදන් අන්ඩවර්ල්ඩ් සල්ලියි, බ්ලැක් මාකට් සෙට් එකයි තල්ලු කරල පැනික් ඩොලර් සෙලින් කරේ. ඕක මේ දවස් ටිකේම මීඩියා වලට ඔලුව දදා රුපියල් ශක්තිමත් කෙරුව පොරක් වගෙ කය්ය කෙලිනවා.. මහබැන්කුවට කේලල ඒක ශේප්, දැන්Foreign exchange manipulate කරන්න ඇවිල්ලවගෙ
  6. I

    කොළඹ මහජන පුස්තකාලය

    Colombo office ekaka weda nam puluwan
  7. I

    ⚠️ Battery Water පෙවුනොත්?

    Thabili gediyak bonna 100% hari
  8. I

    මචන් currency exchange ප්‍රශ්නයක් Help..

    https://g.co/kgs/1BZ7j1 City money exchange 011 2 432322
  9. I

    අප්‍රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?

    ආර්තිකේ මක් උනත් රටේ නීතිය ක්‍රියාත්මක කරන, යුක්තිය පසිදල සියල්ල බිදවැටිල. කිසිම නීතියක් ක්‍රියාත්මක වැන්නෙ නෑ අදවනවිට.. පොලිසිය බලන් ඉද්දි කුඩ්ඩො පොකට් ගහනව, Bagඋදුරන් දුවනවා පොලිසියට ගානක්නැ පොලිසිය දැන් කරන්නෙ දේසපාලකයින්ව ගාඩ්කරන එක විතරයි. මේක කොලොම්බියාව වගේ.. ආන්ඩුවට ගෑවෙන එකෙක්ට චන්දෙ...
  10. I

    ලොව ක්‍රියාකාරීම මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල - ජපානයෙන් අතිරේක මූල්‍ය සහයක්

    Breaking news... ඇමරිකාව හෙට සිට රුපියල් තම නිල වියවහාර මුදල් ඒකකය බවට පත්කරයි ඩොලරය වීසි කරයි 🤔
  11. I

    රනිල් මැතිදු වැඩ පෙන්වයි ඉන්දියානු රුපියලත් ශක්තිමත් කරයි

    නිමල් සිරා ගුවන් ගමන් පාලකවරු හදිසි වේකන්සි වලට මේ පාර ALකරපු එවුන් සතියක් ට්‍රේන් දීල ගන්නව කිව්වනම් මේ වැඩවලට එවුන් වරුවෙන් ට්‍රේන් කරල කාන්චනය දායි😁😁😁
  12. I

    රනිල්ගේ පාන්ඩුවට රට හදන්න බැ කියන්නේ ඇයි ?

    ජාත්යන්තර සබදතා අධීක්ශනය කියන්නෙ තායි බඩු ගස ගස යන එකෙයි කියල නොදන්නෙ මම විතරද?
  13. I

    රනිල් මැතිදු වැඩ පෙන්වයි ඉන්දියානු රුපියලත් ශක්තිමත් කරයි

    Collective agreements entered with Trade unions of CEB & CPC for 25% salary increment every 3 years, annual bonuses, allowances & other benefits will not be continued or renewed - Power & Energy Minister Kanchana Wijesekara 😁😁😁
  14. I

    Breaking රන් මිල දැවන්ත ලෙස අඩු වෙයි !!

    From last week, heard purposely created Panic selling of USD dollars by black market government backing people at Political requests and panic selling created by USD holders favoured by the ruling party. Artificial economic indicator manipulation would result worst near future

    No contents