වර්ජකයන්ගේ රැකියා අහෝසියි.. සියළු දේපල රාජසන්තකයි..
March 13, 2023 at 9:20 am | lanka C news
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් ඒ පිළිබඳව තීරණාත්මක මොහොතක වැඩවර්ජන සිදුකර එම වැඩපිලිවෙල අඩාල කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර...