1. I

    විපක්ෂයේ සියලුම පක්ශ එක්වෙයි. 🔴BREAING 🔥

    Mama nam mey eka paksekatawath kemathi na. Athal ekak tamai ganne ethin😂
  2. I

    කැල්ලගෙ ගෙදර යනවා....

    Hoda chocolate cake ekak ganin Perera and sons eken 2k wage athi. Kesel nam dan oneth na. Gf ge nan Chocolate ekauth ganna. Kesel awariyak ganna
  3. I

    මාදවී ගේ තුන්වෙනි ඉනිම

    61 deka unath moko masa 2k wagene meki ekek ekka inne. Bank loan nadda mewage ewata danna😁 Thaaththata sihiya apu gaman aluth Beyna kiweni ekada duwey kiyala ahala ai faint wei🤔 ------ Post added on 1678031946
  4. I

    මාදවී ගේ තුන්වෙනි ඉනිම

    Meki ekekta maasa 3k wage neda denne? Apith 25th 30th husband wage set wemu. Karadarayak na meki tika kaleney tiyaganne tawa ekek set karagani. Habai araka Adi 7denage keda heliya wage bora karala athi mey wenakota hema ekama polu gahala
  5. I

    පානදුරේදිත් පොහොට්ටු සජබෙ දීගය රඟදැක්වේ

    Smell yet another trap or coup from Basil and Ranil is being undergone 🤔🤔🤔😁
  6. I

    මාදවී ගේ තුන්වෙනි ඉනිම

    Mekige Madagohoruwe erila uge kurungurun asthaanagatha wela.
  7. I

    විපක්ෂයේ සියලුම පක්ශ එක්වෙයි. 🔴BREAING 🔥

    බලමු අගහරුවාදට ඔය සියලු පක්ශද කට්ට වෙට්ට පිත්තල රනිල්ද නොකවුට් වෙන්නෙ කියල ආතල් ඩොලර් රුපියලට එදිරිව Minus වෙන්න ලගායි 😀
  8. I

    ලෝකේ නිතිය නැති රටක් දියුණු වෙලා තියෙනවද ?

    මට මතක විදිහට වෙන එකෙක් දාන්න බැරි තරමට හිරේ පිරිල යුක්තිය ඉටුවෙලා හොරු හිරේ යවලම.. ග්‍රීක් බැදුම්කර, හෙජින්, එයාලන්කා, මිග්, ලසන්ත, බැන්කු කොල්ල, සීනි, පෝර කේස් වලට රවීල ඇලෝල හිරේ යවනව කියල අපෙ මහින්ද සර්ල පොරොන්දු ඉටුකලානෙ
  9. I

    මම තවම බැන්ඳේ නැහැ

    රනිල් සර් හෙට අනිද්දා ඩොලර් එක - රින ගානට බස්සනවා එතකොට හොටෙල් වලට ඔයා වියදම් කරන්න ඕන නෑ හොටෙල් වලින් ඔයලට ගානක් ගෙවල උන් වෙඩ්න් එක උන්ගානෙ අරන්දෙනව එතකොට වෙඩිම ගන්න😂
  10. I

    A 380 flight ?

    නැත්තන්.. A380 එකක් බැස්සුවම ඒකටත් චන්ද ටිකක් වැටෙන්න ඕනෙ නේද A380බස්සන එක කලින් කියන්න එපැයි එහෙනම් ජනාදිපතිතුමයි සාගල සරුයි ඔතන්ට පිලිගන්න යවනව කොලබ ඉස්කෝල 10ක් ගෙන්නලා ගාථා කියවල.. ෆුල්ම ලයිව් මීඩියා කවරේජ් ඔක්කොම චැනල්
  11. I

    ඔන්න ඡන්දේ එනෝ.....

    දැන් කියපල්ල බලන්න අගහරුවාදට ඩොලර් එක කියට වැටුන කියන්න ඕනද? කොලබ පාරිබෝගික මිලදර්ශනේ කියක් ඓතිහාසික ලෙස බැස්ස කියන්න ඕනද? තියන්නෙ පලාත්පාලන චන්දෙ නෙවෙ ජනාදිපතිවරනෙ කිව්වොත් ඉහත කිව්ව ඒව තව කොච්චර එහා මෙහා කරන්න ඕනද🤔
  12. I

    ඉන්න හිතෙන රටක්ද ? උබලට තියෙන්නේ දැන්.............

    බිබිලට නොනිදන නගරසභාවක් තිලින කෙරේ.. ලෝකෙ වෙන කොහෙවත් නෑ මේක විතරයි
  13. I

    කවුරු හරි කියපල්ලකෝ ලංකාවේ ලොකුම හොරකම මොකද්ද කියලා

    ඔය ඔක්කොම මිනිස්සුන්ගෙ හිතලු එක්කො පාන්දර දැක්ක හීන නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙලා කරපු උන් හිරේ ඉන්න එපැයි😂
  14. I

    කවුරු හරි කියපල්ලකෝ ලංකාවේ ලොකුම හොරකම මොකද්ද කියලා

    මහ බැන්කු කොල්ලය කියල එකක් වෙලානැතෙයි කියල ගියසුමානෙ තීන්දු උනානේද මහ බැන්කු කොල්ලය කියල කියන්නෙ මිනිසුන්ගෙ හෙල්ලෙන මනසලු😂

    No contents