සජිත්ටත් වැඩ බැරි වුනොත් එක තත්පරයක්වත් ඉන්නෙ නෑ…Damithaa
March 5, 2023 at 10:40 am | lanka C news
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අතින් රටට සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනොත් එක තත්පරයක්වත් තමන්ට එතන නොසිටින බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි
Fb...