1. Randima3000

    part time job help

    මචන්, මට පොඩි part time job 1ක් හොයලා දීපල්ලකෝ. මන් උදේ computer course 1ක් කරනවා. හවස 2 පස්සේ පුලුවන්.salary 1එක අව්ලක් නැ. කලින් nawaloka metropolisවැඩ කරා.cashier.ඒකත් part time job 1තමයි. ලොකු උදව්වක් බන්. bump1 ක් දෙන්න:):):):):)
  2. Randima3000

    file auto delete help

    මචන් මට මගේ computer 1 තියෙන files ටික auto delete වෙන විදියට කරන්නෙ කොහොමද? time Schedule 1 කට? දවසේ මට ඕන time 1 ට delete වෙන විදියට. අනේ කියපල්ලකෝ තියෙන software 1 ක් මොකක් හරි. :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
  3. Randima3000

    NASA

    NASA එකට සල්ලි හදිස්සියක් උනොත් උන් මොනවා කරයිද? (මොනවා නොකරයිද?)
  4. Randima3000

    කෙල්ලොයි ඉරයි අතරෙ සමානකම

    කෙල්ලොයි ඉරයි අතරෙ සමානකම කෙල්ලොන් ගේ underwear 1යි ඉරයි අතරෙ සමානකම මොකක්ද 1. 2 ම hot 2. 2 ම පහලට යනකොට පට්ට 3. 2 ම රෑට නැති වෙනවා
  5. Randima3000

    අප්‍රිකාවේ ඩයල්

    අප්‍රිකාවේ ඩයල් අප්‍රිකාවේ ඩයල් කරපු මැටි වැඩ බලන්න ඔනෙද?? සිම්බාබ්වේ i pod 1 අලුත්ම අලුත් toyota model 1. Toyota cowrolla ZAMBIAN TRAILER AMBULANCE 1 අප්‍රිකාවේ රජයේ කන්තෝරුවක ඉන්න කෙනෙක් මේ. මම අදුරනවා. කලින් හිටියෙ ලoකාවේ. :yes::yes::yes: හදිස්සි ගමනක් යන ගමන් මෙයත්...
  6. Randima3000

    මෙහෙමයි මම fix කරේ

    මෙහෙමයි මම fix කරේ Full ආතල් pictures ටිකක් ලැබුනා. Mail 1කින් තමයි ලැබුනෙ. බලන්නකෝ කොහොමද අපි fix කරන්නේ ???????? හැන්දක් නැද්ද?? මෙහෙමයි මම fix කරේ Seatbelt 1ක කැඩිලද???මෙහෙමයි මම fix කරේ මූඩිය ගලවගන්න බැරිද??? මෙහෙමයි මම fix කරේ කාමරේ පට්ට කලුවරයිද??මෙහෙමයි මම ඒක fix කරේ...
  7. Randima3000

    light බල්ලා

    කොහොමද බල්ලා :lol::lol::lol::lol::lol::lol::lol: sorryබන්. wrong link1දාලා තියෙන්නේ. දෑන් හරි :yes::yes::yes::yes:
  8. Randima3000

    outlook password recover help

    outlook password 1k කරන්නේ කොහොමද කියපල්ලකො :sorry::sorry::sorry::sorry::sorry:
  9. Randima3000

    මෙන්න Hotම Newsඒක

    මෙන්න Hotම Newsඒක Colombo National Hospital Accident Ward එක ඉස්සරහ ගහක මිනිහෙක් නෑගලා ඉන්නවා.හේතුව දන්නෑ.
  10. Randima3000

    KEENDARA GANA DANNA AYA KAWDA INNE??????????

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: AGAHARU 7 KIYANNE MOKAKDA ??????????:baffled::baffled::baffled::baffled: MAGULAK GANNA BARIDA :(:(:(:(:( KELLATH 7MA WENNA ONADA BAN :confused::confused:
  11. Randima3000

    SANDISC microSD help

    machn mage 4n1 memory chip1 pennane ne:(:(. chip1 format karanna kyanwa:oo::oo::oo::oo:. but format karannat be:angry::angry:. PC1n wat format wenne ne:angry::angry:. PC1 chip1 pennanne 125MB kiyala:shocked::shocked:. Bt chip1 2GB. any idea????????????????:nerd::nerd::nerd:
  12. Randima3000

    Adsense

    machanla..me mase adsense chq eka awada? mama dhl langen gennane..eth thama tracking no ekawath dala nahane? kawadawath mechchara parakku wela na.. DHl walin gennana kattiya innawanam kiyanna plz...:(:(:(:(
  13. Randima3000

    මට කෙල්ලොන්ට ගහපු සින්දු ටිකක් ඕන

    මට කෙල්ලොන්ට ගහපු සින්දු ටිකක් ඕන මචන්ලා.මට කෙල්ලොන්ට ගහපු සින්දු ටිකක් ඕන.ඔය කෙල්ලො චාටර්, මල වදේ, වගේ සින්දු. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  14. Randima3000

    හිකිස්

    :D:D:D:D
  15. Randima3000

    මල පෑනීම

    මල පෑනීම ================================================= ================================================= Amy Winehouse ට මල පෑන්නම :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  16. Randima3000

    මහා සන්චාරේ

    මචන්ලා.දෑන් Rupavahiniයෙ යන්නේ "මහා සන්චාරේ". ඒක බලනකොට මට නිකමට හිතුනා අපි ලoකාවේ බලලා තියෙන්නෙ තෑන් කීයද කියලා.අපි ලoකාවේ කියලා මහලොකුවට කිව්වට බලන්න ඕන තෑන් 2ක 3 ට වත් ගිහිල්ලා නෑ.ඒඋනාට සුද්දො මෙහේට ඈවිල්ලා රට වටෙම රව්ම් ගහලා යන්නේ. නිකමට හිතපල්ලා...
  17. Randima3000

    Need songs for School Drill

    මචන්ලා.මට School Drill 1කට හරියන songs ටිකක් හොයලා දෙන්න.හදිස්සියි :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  18. Randima3000

    need mp3

    මචන්ලා. මට shiraz ගේ mp3 ගන්න විඩියක් කියපන්කෝ.පොරගේ pretty lady යි Groove Mama යි පට්ට පාර.:lol:මට අවුරුදු ගානක් search කරලත් හම්බ උනේ නෑ.ලග තියෙනවනම් up කරපල්ලකො.නෑත්නන් admin ට කියපන් දාන්න කියලා. හු#$*. අපි මෙහේ සින්දු හොයගන්න බරුව දගලනවා...
  19. Randima3000

    උදව් කරපියෝ

    උදව් කරපියෝ(need some help on SL HIZPHOP) මචන්ලා මට Shiraz AKA Rude Bwoy ගෙ pretty lady song එක හොයල දෙන්න.ඌයි තව Rajiv කියලා එකෙකුයි කරපු track එකක්.හොයල දීපල්ලා.plezzzzzzzzzzzzzzzzzz:D:D:D:D

    No contents