1. Randima3000

    Android tv box help

    මම ගාව තියෙන්නේ Samsung Trizen 32" smart tv එකක්. ඒකේ playstore යන්න බැරි නිසා tv box එකක් ගහන්න බැලුවේ. Mi tv stick එක හොදද වැඩේට
  2. Randima3000

    Maxmo tv

    Maxmo smart tv හොදයි ද බන්. 3 warranty එකත් එනවලු Up ------ Post added on 1639533958
  3. Randima3000

    Highway

    මාකුබුර highway bus වැඩද. කීයෙ ඉදන්ද තියෙන්නේ. ලොකු උදව්වක්
  4. Randima3000

    Uber 20% off

    උබර් 20% off මගේ. Rides 30ගානක් පුලුවන්. Zip එකයි premiere එකෙයි යන උන් pickup location එකයි drop location එකයි පීම් එකක් දාන්න. මම වැඩිය යන්නේ නෑ. ඒක නිසා නිකන් අහකදාන එක අපරාදේ තොපි මොන තූත්තුකුඩියේ ගියත් කමක් නෑ. Driver ගෙන් මට 5 stars ලැබෙන විදියට පලයල්ලා. එහෙම උනොට් ආයෙත් මෙහෙම ගන්න...
  5. Randima3000

    Facebook store help

    Facebook Business පේජ් කරන අය.... පේජ් එකේ Boost ගැහුවට වැඩක් නෑනේ බන්. msg එන්නේ නෑනේ ලඟදී ඉඳලා. :sorry: කලින් නම් එක ඇඩ් එකක් දාලා දවස් 5 කට msg 150-200ක් වගේ ආවා. දැන් මාසෙක ඉඳලා දවසට 5ක් වත් නෑ. :( එකම පෝස්ට් එක, එකම විදියට බූස්ට් කරෙත්. $ වැඩියෙන් දාලා ගැහුවත් එන්නේ නෑනේ. මොකක් ද අවුල...
  6. Randima3000

    ශ්‍රීනාත් පෙරේරා

    ශ්‍රීනාත් පෙරේරා ජාතික ජනතා පක්ෂයේ මහ ලේකම් ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතගේ දැනුවත් කිරීම මුල්ම comment එක බලන්න. මූ කොච්චර යූඑන්පී කාරයෙක්ද කියලා මිනිහගේ ශිෂ්‍යයෙක්ම කියනවා :lol::lol: :lol::lol::lol::lol:
  7. Randima3000

    Political dick'tionary

    විකල්පය 2014 සහ 2015 කාල වලදී බහුලව භාවිතා වූ වෙනස සහ සරලකම වෙනුවට අධ්‍යාපන අමාත්‍යන්ශය හඳුන්වාදුන් වචනයකි. මෙය නිතරම භාවිතා කරන්නේ 2014 සහ 2015 ඉහත වචන නිරන්තරයෙන් භාවිතා කළ පිරිස වීම විශේෂත්වයකි. උදා: මේරට ගොඩනගන්න විකල්පයක් ඕන මචන්. අපිට විකල්පයක් නැතුව නැගිටින්න බෑ. පාවෙන චන්ද 2014-2015...
  8. Randima3000

    නිරාගාමික ජෙප්පෝ

    නිරාගාමික ජෙප්පෝ මේ තියෙන්නේ නිරාගාමික ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාත්ක පක්ෂයට හිතවත් කාලකන්නි නිරාගාමික යැයි හදුන්වාගන්නා මීහරක් කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන කුපාඩි සැලසුම් සකස් කරනා ගෘපයක්. මේවා බලලා දැකලා තේරැම් ගන්න මුං මේවා කරන්නේ කුමන අරමුණක් පෙරටු කරගෙන කුමක් සඳහාද කියලා?. මුංව...
  9. Randima3000

    සජිත් FB Live Feed

    මිනිස්සුන්ගේ අසරන කම විකුනන් කන පුතානෝ public day එකේ මිනිස්සු ඇමතිව මුනගැහෙන්න එන්නේ එයාලාගේ ප්‍රශ්න කියලා ඒවට විසඳුම් ගන්න. ඒකෙත් FB Page එකේ දාලා Brand Image එක වැඩි කරගන්න try කරන තුට්ටුදෙකේ ඇටෙන්ඩන්ට් මහේෂ් ආවා විතරයි මුගේ ගොන් වැඩ පේන්නවත් නැතිනිසා දැම්මේ. පරන එකක්. අමතක වෙයි...
  10. Randima3000

    නාගා ගෑනු හොරා

    නාගා ගෑනු හොරා මරු පේජ් වල බූස්ට් ගහන්නේ:lol::lol: ගෑනු හොරා
  11. Randima3000

    Dialog help

    මොන රෙද්දක්ද. ගන්න ගන්න call එක භාවිතයේ නොමැත කියනවනේ. එහෙම්මම SIM 2 එකෙන් ගන්නකොට ශෝක් එකට rings යනවා. මොකක්ද වෙලා තියෙන්නේ.:baffled: වෙන වෙන නම්බර් 20කට වඩා calls ගත්තා. ඒකෙන් 15ක් වත් භාවිතයේ නොමැත කියන්න ඇති. අනිත් SIM එකෙන් rings යනවා :baffled::baffled:
  12. Randima3000

    ඇට්ටෝනියා help :P

    ඇට්ටෝනියා ලී බඩු හොඳයිද බන්. ඇඳවල් Dressing Table එහෙම. හයියයිද? කල් පවතිනවද?
  13. Randima3000

    #irajvsgovt

    කොහේවත් ඉන්න pewdiepie කෙනෙක් ට subscriber ලා ගන්න මහන්සි උන පොශ් පීපල්ස් ඇයි අපේ ඉරාජ් ගේ youtube එක subscribe කරන්න කියලා දඟලන්නේ නැත්තේ? :confused: දැවෙන ප්‍රශ්න. කුහකකමද? ඉරිසියාවද? අපේ රටේ එකෙක් නිසා පොශ් නැති නිසාද? :confused: #irajvsyahapalana
  14. Randima3000

    නැදුන්ගමුව

    හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා. එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උනා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක්...
  15. Randima3000

    Facebook post

    මචන්. මගේ page එකේ posts එක පාරටම අතුරුදහන් වෙන්න ගත්තනේ. මම post එක boost කරල finish ඒක උනාට පස්සේ තමා ඒක වෙන්නේ. දෙපාරක්ම උනා :sorry::sorry: ඒමොකද බන්. Report සීන් එකක් නෙමේ :(:(:(
  16. Randima3000

    Tab & Lap for sale

    Samsung ගැලැක්සි Tab 2.7 එකක් මුදල් හදිස්සියකට විකුනන්න තියෙනවා. ඔරිජිනල් Quality එකේ තියෙන්නේ. කිසිම damage එකක් නෑ. පාවිච්චි කරපු එකක් කියලා හොයන්නවත බෑ. අයියගේ wife පාවිච්චි කරලා තියෙන්නේ. Australia යන්න සෙට් වෙලා මේවා විකුනනවා. 13,000 තව Huawei එකකුත් තියෙනවා. ඒක 18 කට දෙන්නේ...
  17. Randima3000

    Delivery ජොබ් එකක්

    Delivery ජොබ්ස් එකක් තියෙනවා. Colombo අවට පොඩි පොඩි පාර්සල් බෙදන්න තියෙන්නේ. සැලරි එකට අමතරව commission එකකුත් දෙනවා. දන්න කවුරුහරි ඉන්නවානන් PM එකක් දමනුමැන. (බයික් එකත් දෙනවා) :D:D
  18. Randima3000

    CyberMonday

    "NameCheap PremiumDNS for $0.88 & .com, .net, or .org domain transfer & WhoisGuard for $3.88" Coupon 2ක් තියෙනවා.කාටද ඕන. :rolleyes::rolleyes: වැඩකට ඇතිකෙනෙක් වැඩකට ඇතිදේකට පාවිච්චි කරපන් මචන්. නිකන් දෙන දෙමල පත්තරේ වගේ ගන්නේනැතිව :growl::growl:
  19. Randima3000

    වෙනසත් සමඟ වෙනස

    වෙනසත් සමඟ වෙනස :rofl::rofl::rofl: source fb
  20. Randima3000

    web developer

    Single page වෙබ් template එකක් වෙනස් කරගන්න තියෙනවා. දන්න කෙනෙක් pm එකක් දාන්න. වැඩේට ගෙවනවා. වැඩේ කරොත් දිගටම තව වැඩ තියෙනවා කරගන්න

    No contents