1. M

    Nuwara samahara area wala current na neda?

    Nuwara katugastota awata current eka na ne?hetuwa mokadda danne naneda? e awata danna kenek innawa num kiyanna
  2. M

    නිදිමත ... හෙල්ප්

    නිදිමත ... හෙල්ප් කොහොමද කරන්නේ? ------ Post added on 1688393458
  3. M

    අගහරුගේ ගල් ලංකාවෙන් මතු වෙයි නාසා ඒයි

    ඒ පාර ජාත්‍යන්තරයත් හවුල් කරගෙනද:rolleyes:
  4. M

    දත් ගැන මේ දේවල් දැනගෙන හිටිය ද?

    සෞඛ්‍ය සම්පන්න දත් සඳහා වැදගත් විටමින්
  5. M

    කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

    ඔව් ඒවගෙත් ඇති. හැබැයි හොස්පිටල් එකේ නම බලලා විතරක් යන්න එපා. ඩොක්ටර් කවුද කියලා බලලා යන්න වෙයි. කලින් ගත්ත කීපදෙනෙක්ගෙන් අහලා යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
  6. M

    කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

    හිතන තරම් එක රස්සවක්වත් ලේසි නෑ ජීනියස් කෙනෙක්ට හැරෙන්න. සමහර Private තැන්වල කරනවා නේ. රජයේ නම් කොහොම ද දන්නේ නෑ හරියටම. ------ Post added on 1687966328
  7. M

    දත් වලට braces දාන්න වියදම

    Fixed Orthodontics - Teeth Braces - Single Arch Rs. 90,000.00 Fixed Orthodontics - Teeth Braces - Both Arch Rs. 150,000.00
  8. M

    දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

    මාසයක් දෙකක් වගේ ඉන්න වෙයි. එක දතක් 90,000- 150,000 අතර වගේ වෙයි. කොහොමත් මාස 4ත් 6ත් අතර ඇදෙන වැඩක් implant කියන්නේ . full set එකම දාද්දි කොහොම වෙයිද දන්නෑ. බලපු නැති අය පහළ වීඩියෝ එක බලන්න. Dental implant සරල විස්තරේ විතරයි ඕකේ තියෙන්න ඒත්...
  9. M

    කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

    දතක් ගලවලා ඉවත් කරාට පස්සේ එහෙමත් නැත්තන් දතක් අනතුරකින් හරි වෙනත් හේතුවකින් හරි ගැලවිලා නම් කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරයක් ගැන තමයි අද කථා කරන්න යන්නේ ඒ තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කියන්නේ. සිංහලෙන් දත් බද්ධ කිරීම, දත් සිටවීම වගේ නම් වලින් මේ ප්‍රතිකාරය හදුන්වනවා. මුලින්ම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් වල...
  10. M

    දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

    ඔව් අනිවාර්යයෙන්ම හොඳට මඳින්න ඕන. නැත්තන්ම් විදුරුමස් රෝග එන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්න ගොඩක් දත් බුරුසුවල කෙඳි ගොඩක් ඝනකම් එක. soft දත් බුරුසු පාවිච්චි කරනවා නම් හොඳයි. අනිත් එක අනවශ්‍ය ප්‍රෙශර් එකක් සහ ලොකු කාලයක් විදුරුමස් මදින එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි කියල තමයි කියන්නේ.
  11. M

    දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

    දත් හිරිවැටීමට හේතු | දන්ත සංවේදීතාවයට හේතු. නිතර නිතර දත් හිරිවැටීමේ තත්වය දන්ත සන්වේදීතාවය ලෙස හදුන්වනවා. මේ ආකාරයට දත් හිරිවැටීමට බලපාන හේතු ගැන අපි අද කතා කරමු. දතක ව්‍යුහය ගැන අපි මුලින්ම අදහසක් අරන් ඉමු. දතක මූලික කොටසක් තුනක් දකින්න පුළුවන්. එම කොටසක් තුන එනමලය , දන්තීනය හා දන්ත කල්කය /...

    No contents