නිදිමත ... හෙල්ප්

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    හවසට සීතලයි වගේ Feeling එකක් එක්ක නිදමත ගතියක් එන්නෙ නැද්ද? පොඩි කම්මැලිගතියකුත් එක්ක?/ පන නැති ගතියක් එහම.

    වෙන්නෙ නැද්ද එහම සමහර වෙලාවට...

    මේක normal ද?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හවසට සීතලයි වගේ Feeling එකක් එක්ක නිදමත ගතියක් එන්නෙ නැද්ද? පොඩි කම්මැලිගතියකුත් එක්ක?/ පන නැති ගතියක් එහම.

    වෙන්නෙ නැද්ද එහම සමහර වෙලාවට...

    මේක normal ද?
    කාල කන්නිය වගේ නිකන් ම ඉන්න දවස් වලට ම්ටත් ඔහොමයි බ්ං
     
    • Like
    Reactions: Mazerunnerr

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    සීතල දවස් තමා මරු දවල්ට හොඳ සින්දුවක් දාගෙන වැඩ කරලා රැට හොදට නිදාගන්න පුළුවන්.

    ඕකා නෝමල්, කෝකටත් ලේ එකක් check කරලා බලපන් යකඩ එහෙම මදි ද කියලා
     
    • Like
    Reactions: Mazerunnerr

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    සෙම හක්කෙ හිරවෙලා. ඒ ටික ඇරියාම ඕක නැති වෙලා යයි
    sema nam tynwa tikak.. kata unat alena wage sema, diwa sudu patai. lagadi idn

    Excercise ekak wath karapan.
    Ow exercise nm krenwa adui
    ------ Post added on Jul 3, 2023 at 8:03 PM

    Ow normal, mama nam uludu wade/ samosa/roll ekai plain tea (iguru dapu) ekak bonawa oya wage welawata 😂
    E welawat kAawama matan miserable hageemak enne.
    ------ Post added on Jul 3, 2023 at 8:03 PM

    සීතල දවස් තමා මරු දවල්ට හොඳ සින්දුවක් දාගෙන වැඩ කරලා රැට හොදට නිදාගන්න පුළුවන්.

    ඕකා නෝමල්, කෝකටත් ලේ එකක් check කරලා බලපන් යකඩ එහෙම මදි ද කියලා
    Yess, blna one
    ------ Post added on Jul 3, 2023 at 8:04 PM
     
    • Sad
    Reactions: Rapunzel003

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    sema nam tynwa tikak.. kata unat alena wage sema, diwa sudu patai. lagadi idn

    Ow exercise nm krenwa adui
    ------ Post added on Jul 3, 2023 at 8:03 PM

    E welawat kAawama matan miserable hageemak enne.
    ------ Post added on Jul 3, 2023 at 8:03 PM

    Yess, blna one
    ------ Post added on Jul 3, 2023 at 8:04 PM
    Umba wada kal danawada
    Procrastinator