1. නෝටි බබා

    Questions SOLONA hold or sell?

    Eka hari machan. Mn kiyanne btc analyze karana aya innawane meke. Me up ekedi dan 95 wage yana eka thawa up weida dip weida wage idea ekak gaththanam decision eka ganna puluwan.
  2. නෝටි බබා

    Questions SOLONA hold or sell?

    Thanks bro Thanks bro Analysis ekak karapu kenek innawanam share karamuda?
  3. නෝටි බබා

    Questions SOLONA hold or sell?

    වැඩියට ගත්ත සොලෝන 6ක් තියෙනව. මේ වෙලාවෙ සෙල් කරොත්නම් 180-200$ වගේ loss. සැරින් සැරේට ගත්තේ 225ට ගත්ත coins රිකවර් කරන්න හිතාගෙන, තව ඩිප් උන එකෙන් කෙල උනා. 100-120 රේන්ජ් එකේදි තව ගත්තනම් මේක රිකවර් කරගන්න තිබ්බ. උගත් පාඩම් කියල හිතල ගත්තෙ නැ ආයෙ. මේ ගාන මෙතන හිර වෙලා තියෙන හින්ද දැන් මම...
  4. නෝටි බබා

    telegram ලංකවේ වැල අද තියෙනව , හෙට නැහැනේ

    Siyalu de anithyai @chullahattipadopana Appamado amathapadan
  5. නෝටි බබා

    Questions නුවරින් අම්මට තාත්තට කන්ණාඩි ගන්න තැනක්

    🙏 Ai machan anik branch awlda 🙂 Thanks bro. Oya methanin gaththada? Est 1999 kiyala thibbata ada thama dakketh. ------ Post added on 1742402715
  6. නෝටි බබා

    Questions නුවරින් අම්මට තාත්තට කන්ණාඩි ගන්න තැනක්

    අම්මටයි තාත්තටයි කන්ණාඩි ගන්න ඕනෙ. එයාල දෙන්න තනියම ඉන්නෙ, මේක දැක්කට පස්සෙ තනියම ගිහින් අහු වෙයිද කියල බයයි. විශ්වාසවන්ත තැනක් තියෙනවද නුවර බය නැතුව යවන්න.
  7. නෝටි බබා

    Dragon 2025

    Download linkuwak denna mithura.
  8. නෝටි බබා

    ජීවිතේ කලකිරිලා බන්

    Sirawata ai bn ehema kiwwe @Silentmind_001 ?

    No contents