Questions නුවරින් අම්මට තාත්තට කන්ණාඩි ගන්න තැනක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    අම්මටයි තාත්තටයි කන්ණාඩි ගන්න ඕනෙ. එයාල දෙන්න තනියම ඉන්නෙ, මේක දැක්කට පස්සෙ තනියම ගිහින් අහු වෙයිද කියල බයයි. විශ්වාසවන්ත තැනක් තියෙනවද නුවර බය නැතුව යවන්න.
     
    • Like
    Reactions: amino and kinkon

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Aloka Opticians - Highly Recommended

    Screenshot 2025-03-19 215315.jpg
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    🙏
    විසන් කෙයා සමරසිංහ . හරස් පාරක තියන බ්‍රන්ච් එකට යන්න .
    Ai machan anik branch awlda
    කෝ නුවර කට්ටිය නැද්ද...
    🙂

    Aloka Opticians - Highly Recommended

    View attachment 248244
    Thanks bro.
    Oya methanin gaththada?

    Est 1999 kiyala thibbata ada thama dakketh.
    ------ Post added on Mar 19, 2025 at 10:15 PM