SoftwreDevelopingCompany එකක් ආරම්භ කිරීම සඳහා පවතින නීතිමය තත&#
මචන් ලංකාව ඇතුලෙ පොඩියට softwre company එකක් පටන් ගන්න තියෙන නීතිමය පසුබිම ගැන දන්න කවුරු හරි ඉන්නව නම් මට ඒ ගැන විස්තර ටිකක් කියනවද.. මට කෙනෙක් කිවුව ඒ පිලිබඳ තවම හරි හැටි නීතියක් නැහැයි කියල, ඒ නිසා register වෙන්න වත් අවසර...