සන්ධානේ දිනවන්න මොකක් හරි කියපන් කොකටුවො.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න සෙවල පෙරන එකෙක් ගැන කියවන්න එපා.
ඌ හොඳ දේවල් කලා වෙන්න ඇති හැබැයි ලංකාව මිලියන වලින්, ජිවිත වලින්, ලේ වලින්, ඒ වන්දිය ගෙවල ඉවරයි.
දැන් සන්ධානේ දිනුවොත් ඒකෙන් අගමැති පත්වෙයි
එ. ජා. පෙ. දිනුවොත් ඒකෙන් අගමැති පත්වෙයි...