කොල්ලො ලක්ශ ගානක් දස වද දීල අමු අමුවෙ මරල, සමහරු මැරෙන්නත් කලින් ටයර් දාල පුච්චල හන්දියක් හන්දියක් ගානෙ මල මිනී බල්ලො කපුටො කබරයො ඒව ඇදගෙන ගිය හැටි හන්දි ගානෙ මිනී ගොඩවල් පිච්චෙන හැටි සමහර ඒව බාගෙට පිච්චිල අමු සොහොන් වගේ පාරවල් පුරා මලමිනී විසිරිල තිබ්බ හැටි
සටන් විරාම කියල බුද්දි අංශ පාවල දීල ඒ නිලදාරීන්ව දවස ගානෙ කොටියට බිලිදුන්න හැටි රටෙන් භාගයක් කොටියට ලියල දෙන්න සියල්ල සූදානම් කරල තිබ්බ හැටි ආමි කෑම්ප් වලට කොටි පස්ස පැත්ත පෙන්නල යද්දි අපෙ රණවිරුවන්ට අසරණව බලාගෙන ඉන්න උන හැටි
මේව උඹල වගෙ සක්කිලියන්ට අමතක උනාට අපිට මේව අමතක වෙන්න අපි මැරිල ඉපදිල නෑ බොලව්
ඉතින් තොපේ මහා එක ඉන්න කාලේ ඒවාට උසාවි ගෙනල්ල දඬුවම් නියම කරන්න තිබුනනේ.
තොපිට ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් ගිහිං සිවිල් නඩුවක් දාපන්කෝ රනිල්ට විරුද්දව.
ඒ දවස් වල වගේ දැන් එහෙම අයට සුදු වෑන් එවන්නේ නෑ.
බටලන්ද ගැන තොපේ සන්දාන ආණ්ඩුවෙන්ම නඩුවක් ඇහුවනේ. එකට මොකද උනේ.
වැරදි කාරයානම් මොකටද විපක්ෂ නායක කමේ ඉන්න දුන්නේ.
දැන් ඔච්චර චන්ද සටනක් යනවා. සැක සහිත මිනි ගොඩ ගන්නවා. එක්නැලිගොඩ ගැන විස්තර එලියට එනවා.
තොපේ මහා හොරාට දැන් පුළුවන් නේ රනිල් ට විරුද්ධව උසාවි යන්න. හොරා ඒ දවස් වල විරුද්ධ පක්ෂේ ඇමති කෙනෙක් නේ.
දන්නවා ඇතිනේ දකුණේ මොනවාද උනේ කියලා.
රනිල් ඇත්තටම මිනි මරුවනම් ජනවාරි 8ට කලින් මහින්ද එයාට ගේම දීලා පොන්ස්.
නිකං පිදුරු ගස් වල එල්ලෙන්න එපා. අගෝස්තු 18 ඉඳන් රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කාටද කියල හොයල බලපන්.
ඌ එක්කෝ රනිල් නැත්තනම් සන්දානේ කවුරු හරි. නැතුව පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් නෙමේ.

