1. malakadss

    සැමරෙන් නැති යුද ජයග්‍රහනයේ විරුවන්

    මෙතුමාලා හින්දා තමා අද අනුර සහෝ ජනපති වෙලා ඉන්නේ
  2. malakadss

    මලිමාවේ චන්ද හේදිලා ගියේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා - ලක්මාලි

    ඒ කතාව වෑරදී. හොරකම් චෝදනා කිසිම දෙයක් නෑති මිනිස්සුත් විපක්ශේ ඉන්නවා නේ. හොරු බහුතරය මිනිස්සු ගෙදර යෑව්වා නේ. ඒ වගේම චෝදනා තියෙන මිනිස්සු ආණ්ඩුවෙත් ඉන්නවා.
  3. malakadss

    පොඩි එකියකට අතවර කරල මරපු පෙඩෝ ටියුෂන් අවලමා එක්ක පරණ ජංගි හෝදන බල්තෙ හුත්ති හැමනෙන්ඩ ගියාද? මේ මොනවද?

    මාලිමාවේ සෙට් එක බෑහෑලා වෑඩ නේද මූව බේරන්න. සාරුවා සුනිල් එක්ක හිටපු තිරිසන්නු වගේම තමා මුනුත්. නල්ල මලේ ළමා කටයුතු ඈමති..
  4. malakadss

    හර්ෂ සිල්වා ට මඩ ගහන්න ගිය T B සරත් මෝඩ ජෙප්පට විපතක් වෙලා නේද

    වසන්තයා සරාගේ ලණුව කාලා ගූ වුනා නේද? මුන් බොරුවෙන්ම ගමන යන්න හදන්නේ. මෙහෙම ගිහින් නාමලයා ජනපති කරලා තමා නවතින්නේ
  5. malakadss

    මේකේ මාලිමාවට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නෙ.....

    චාමර සම්පත් වගේම බඩුවක් තමා හෑවගේ කියන්නේ. බඩ විතරයි අඩු. ඉතින් කොහෙද වෙනසක්
  6. malakadss

    මේකේ මාලිමාවට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නෙ.....

    යන විදිහට මේ ආණ්ඩුව ට්‍රයි කරන්නේ ඒක කරන්න තමා. බලනකොට සජියාට වඩා ගොන් නේ මුන්
  7. malakadss

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    ඒ මදිවට අගමෑති ශේප් එකේ කරන් යන්නත් කිව්වා
  8. malakadss

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    ඒකත් දලාදා ප්‍රදර්ශණත් තියලා, ජනපති රටේමත් ගිහිල්ලා, මහන්සි වෙලා මහන්සි වෙලා. අන්තිමට ඈති පුපක් නෑ.. එපා වෙනවා ඈති
  9. malakadss

    මූ කියන කියන බොරුව ගානෙ කලු වෙනවද බන්? 🤔🤔

    එහෙම පච කිව්වාම කලු වෙනවා නම් බුවා දෑන් කලු කුහරයක්

    No contents