1. malakadss

    කක්කි සුදා ජංගි සුදා ආරක්ෂක ඒකකය!

    තේරෙන්නේ නෑ... හෙන ගහනවා... (2)
  2. malakadss

    කෙ සුජීවා සමයම

    ඒ ගෑණී උඹලාට කරලා තියෙන වෑරෑද්ද මොකක්ද ? මයිනා වගේ උඹලාගේ සල්ලි හොරා කාලද? බෑන්කු කඩලද? පච කෙලලා රවට්ටලා ද? ඒ ගෑණීගේ කාටවත් කරදරයක් නෑනේ . ඔහේ ඉන්න දීපල්ලා
  3. malakadss

    රාජ්‍ය නිලධාරීන්ගේ වාහන බලපත්‍ර අහෝසි කරන්නේ නෑ

    මූ මොකෙක්ද.. ජනාධිපති නේ කිව්වේ. මූ මොන හිවලෙක්ද
  4. malakadss

    චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

    චාමර සම්පතයා වනලා තියෙන්නේ මොකක්ද? වෑල පත්තර කොලයක් ද දන්නේ නෑ. @Walter White උඹේ ගෑණී මෙන්න බඩ තඩියාගෙන් පත්තර ඉල්ලනවා ඒකනේ බන් ඉතින් විපක්ශේ හෑමදාම කලේ. ජේ වීපි එක විපක්ශේ ඉන්නකොට කරපු දේවල් වලින් දශමයක්වත් මුන් තාම කරලා නෑ නේ. ඕකුන්ව හිරේ දානවා නම් දෑන්ම දාගන්න වෙනවා. නෑත්නම් තව ටිකක් කල්...
  5. malakadss

    BREAKING NEWS🔴ත්‍රිවිධ හමුදාව හාල් බෙදිල්ල අතට ගනී

    සමනලීට එහෙම සෑහෙන්න හිතට අමාරු ඈති අට පාස් ආමි කාරයෝ දාලා මේවා කරනවාට. හරිම හොද වෑඩක් මේක නම්. ගෝඨා වගේමයි
  6. malakadss

    පොඩි ළමයෙක් ගේ ඇස් පෙන්නන හොඳ ඩොක්ටර් කෙනෙක්

    ලන්කාවේ ඈස් වෙද්දු ගෑන නම් කතා කරලා වෑඩක් නෑ. වෙන රටකට ගියාම තමා තේරෙන්නේ
  7. malakadss

    Huawei - BYD ප්‍රධානීන් සමග සාකච්ඡා

    දෑන් බයියෝ චීනෙට බනිනවා ජෙප්පෝ චීනේ හොදයි කියනවා. පට්ට ආතල්.. මුන් දෙගොල්ලෝ වෙස් පෙරලා ගන්න හෑටි නම් මරු. වෑඩි දෙයක් ඕනේ නෑ චීනේ පලු ඈරලා පෝට් සිටිය හින්දා ලන්කාවේ කලුගල් ඉවර වෙනවා කියපු ලපයාත් අන්න දෑන් චීනේ මාර හොදයි කියනවා. අඩේ මරු. සී ජින්පින් පුකෙන් හිනා වෙනවා ඈති
  8. malakadss

    මන්ත‍්‍රීනී කොට්ටච්චිට අපහාස කල අයෙක් අත්අඩංගුවට.. ඔහු ලොකු පොහොට්ටුවක්..

    අනිත් එවුන් එක්ක බලනකොට අනුරට මොලේ තියෙනවා. උද්දච්ච වසන්තයා චතුරන්ගයා මාලිමා පාදෙණිය දොස්තර නජිත් එහෙම කොහොම ඉවසන් හිටියාද දන්නේ නෑ ස්තූති කරනකොට.. දෑන් තේරෙනවා ඈති තමන්ගේ ලග ඉන්න මහාචාරියන්ට අරුන්ට වගේ වෑඩ බෑ කියලා
  9. malakadss

    මන්ත‍්‍රීනී කොට්ටච්චිට අපහාස කල අයෙක් අත්අඩංගුවට.. ඔහු ලොකු පොහොට්ටුවක්..

    අමෝ අමෝ අනිත් මිනිස්සුන්ට අපහාස කරපු ඒවා වල හෑටියට උන් කොහොම පොලිසී යන්න ඕනේද? රනිලාට වෙනම පොලිස් ඒකකයක් දාන්න වෙනවා. මහ බෑන්කු ලොක්කා, මුදල් අමාත්‍යාන්සේ ලොක්කා එහෙම තක්කඩි කියලා බෑනුම් ඈහුවේ
  10. malakadss

    ආවා.. ආවා.. ආව.. පොලිස් රසාංග නැවතත්

    බස් යුක්තිය මෙහෙයුම
  11. malakadss

    චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

    හෝ හෝ හෝ උඹ තාම ජීවතුන් අතරද? දෑන් තියෙන ප්‍රශ්ණත් එක්ක වයිරස් කේස් එකක් ආවොත් නම් ලෝකෙම සෙත්ත්පෝච්චි වෙනවා.
  12. malakadss

    හරිනි ලෙස්බියන්ද බන්?

    එයාගේ පෞද්ගලික ජීවිතය දේශපාලනය එක්ක පටලවා නොගන්නා තෙක් ඕක ප්‍රශ්ණයක් නෑනේ. ඒ වුනාට එහෙම නම් විශේෂ ලේකම්ව පත් කිරීම ගෑන හිතලා බලන්න වෙනවා. මොකද යාලු මිත්‍රකම් වලට තනතුරු දෙන්නේ නෑ කිව්වා නේ.
  13. malakadss

    ජීන් ආන්ටි ට ගැහුවේ පොලීසියේ OIC

    කක්කි සුදා නොයන තෑනක් නෑනේ

    No contents