එළකිරියෙ සහෝදර සහෝදරියන්ගන් කාරුණිකව ඉල්ලන්නෙ, මේ වගේ මෝඩ ජෝක් වලට ඔයාල අහුවෙන්න එපා. ර්‍ගීස් යක්කු කියල හද්ද ඩොටේ එවුන් බය කලාට ඔන්ලයින් ඉන්න අය ඒවට අහුවෙන්නෙ නෑෙන. මම හිතන්නෙ මේක ඔන්ලයින් අය අතරෙත් බයක් පතුරවන්න කරපු වැඩක්. විවෘත මනසකින් හැම දෙයක් දිහාම බලන්න ඔයාල පුරුදු වෙන්න. මොකද මේ...